Lifestyle

“මට නම් හරිම බයයි අනේ ශෙනාල්ගෙ මහගෙදර ගිහිල්ලා ජීවත්වෙන්නෙ. හිතද්දිත් නිකන් ඇඟේ හිරිගඩු පිපෙනවා වගේ” නේහා එහෙම කිව්වෙ තමන්ගෙ හොඳම යාලුවා වෙච්ච කුශී එක්ක “කවදහරි එයා හදන්න හිතාගෙන ඉන්න එයාගෙ ඩ්‍රීම් කිචන්” එකේ පින්තූර වගයක් පින්ටරස්ට් එකේ පෙන්නන ගමන්. “අම්මෝ ඔව් දැක්කනෙ අර ගෲප් එකේ අක්ක කෙනෙක් දාලා තිබුනා එයාට ඩිවෝස්...
අම්බානි පවුලට පහුගිය දවස්වල ලැබුනෙ එසේ මෙසේ spotlight එකක් නෙවෙයි. සියවසේ විවාහය කියල හැඳින්වෙන සෑහෙන විය හියදම් කරල දවස් ගාණක් ලෝකෙ පුරාම ඉන්න තරු පිරිවරාගෙන පවත්වපු අනන්ත් - රාධිකා විවාහය හන්දා අම්බානි පවුල තමයි පහුගිය ටිකේම Social Media Dominant කරගෙන ඉඳියෙ. හැබැයි අපි අද නම් කතාකරන්න යන්නෙ අනන්ත් - රාධිකා විවාහය ගැන නෙවෙයි. අනන්ත්ගෙ...
වඩාත් සමාජශීලි වන්නේ කෙලෙසද?. "අපෝ එයානම් හරි  කුලෑටියි..." " ශා.. එයා නම් මාර සෝශල්..." මේ වචන ටික ඔබ අහලා නැති වෙන්න විදියක් නැහැ. සමහරවිට ඔබ දිනපතාම වුනත් මේ වචන අහනවා වෙන්න පුලුවන්. සමාජශීලි වෙනවා, එහෙම නැත්නම් මේ සෝශල් වෙනවා කියන එක සමාජය ඇතුලේ එක එක්කෙනාට එක එක විදියට අර්ත දක්වගන්න...
Versailles - පුරාතන ලෝක උරුමය Versaille මාලිගාව ලෝක උරුමයක් විදියට ප්‍රකාශයට පත් කරන්නේ 1979 අවුරුද්දේ ඉඳන්.  ඒ වගේන අවුරුද්දකට  මිලියන 7.5 ක් පමණ සංචාරකයින් ප්‍රමාණයක් නරඹන්නට පැමිණෙන  මේ රජ මැදුර ප්‍රංශයේ විතරක් නෙවෙයි,  ලෝකයේම ප්‍රධානතම සංචාරක ආකර්ශනීය ස්ථානයක් විදියට ලයිස්තු ගත වෙලා තියෙනවා.  ප්‍රංශයේ 17 වැනි සියවසේ නිර්මානය වුන කලා කෘතීන් අතරින් මේ මාලිගාවට...
“එයාට දැන් මාව පේන්නෙවත් නෑ, දරුවා ලැබුනට පස්සෙ එයාගෙ මුලු ලෝකෙම උනේ දරුවා. මං කියල කෙනෙක් ඉන්නවද? මම මොනවද කරන්නෙ කියලවත් හොයන්න කරන්න උවමනාවක් එයාට තිබුනෙ නෑ’ රශික මෙහෙම කිව්ව බවත්, එයා ඉන්නෙ මේ නිසා දුකෙන් අවුලෙන් බවත් සජිනි දැනගත්තෙ රශිකගෙ හොඳම යාලුවගෙන්. දරුවා ලැබුන එකත් එක්ක තමන්ගෙ අතින් රශිකට...
හීන දකිනවා කියන්නෙ ජීවත්වෙන මිනිස්සු දිනපතා කරන දෙයක්. හීන නොදැක, නොදැක්ක අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගන්න අපිට බැහැ.අපි දකින හීන තමයි අපිව ජීවත් කරවන බලාපොරොත්තු වෙන්නෙ.  සමහර වෙලාවට අපි හිතනව අපි ජීවත්වෙන වටපිටාව, අපේ ජිවිත රටාව අනික අපි දකින සමහර හීන හැබෑ කරගන්න එක හිතන්නවත් බැරි දෙයක් කියල. ඉතින් අද මේ...
“බඳුනක රෝපණය කර ඇත” යන අරුත දෙන බොන්සායි කලාව කියන්නෙ ඉතාම පැරණි ජපන් ජපන් කලා ආකෘතියක්. උද්‍යාන නිර්මාණයකරණයේ ශිල්පීය ක්‍රම සහ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගෙන බඳුනක පැළයක් රෝපණය කර කාලයත් සමඟ එය සම්පූර්ණ ගසක හැඩය සහ ස්වභාවය ලැබෙන සේ නමුත්, ප්‍රමාණයෙන් කුඩා වන සේ වර්ධනය කරවීම බොන්සායි කලාවේදී සිදුවෙනවා.  චීනයේ සහ...
කවුද මේ Mitesh Patel ?  මිටේෂ් පටෙල් කියන නම ඔබට හුරු නොවුණත් ඔහු විසින් සිදු කරපු අමානුෂික මිනීමැරුමක් නිසා ඔහු අපරාධ සිදුවීම් අධ්‍යනය කරන්නන් අතර නම් බොහොම කතා බහට ලක් වුණ අයෙක්. මිටේෂ්  ඔහුගේ බිරිඳ  වුණ  ජෙසිකා එක්ක  මිඩ්ල්ස්බරෝ වල ජීවත් වුම  හිටපු ඖෂධවේදියෙක්. ඊට අමතරව මිටේෂ් හොඳ අධ්‍යාපන පසුබිමක්...
මහනුවර නැත්නම් සෙංකඩගල පුරවරය ඇසූ සැණින් අපට මතක් වෙන්නේ දළදා මාළිගාව සහ ඇසළ පෙරහැර මංගල්‍යයනේ.  පසුගිය දින වල ආරම්භ වුණ ඇසළ පෙරහැරත් එක්ක හැමෝම ඒ ගැන උනන්දුවෙන් නේ මේ දින වල ඉන්නේ. ඉතින් ස්මාර්ට් ලේඩි අපි අද මේ ළිපිය තුළින් ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස හඳුන්වන...
යළි ඉපදීම, එහෙම නැත්තම් Reincarnation කියන්නෙ අපේ හිත් කොහොමත් තිගැස්සීමකට, කුතුහලයකට ලක්කරන මාතෘකාවක්. විවිධ ආගම් අනුව මේ යළි ඉපදීම විවිධාකාරයෙන් විග්‍රහ කරල තිබුණට ඒ ඔස්සේ ගොඩනැගුණ සාහිත්‍ය කෘති, මතවාදයන් ඔස්සේ යළි ඉපදීම කියන කාරණාව අපේ හිත් ඇතුලෙ ගැඹුරුම තැනක පිහිටල තියෙන්නෙ කුතුහලය ඕනවටත් වඩා මතුකරලමින්. ඉතින් මේ කතාවත් ඒ වගේ එකක්. ඇහෙන්නෙ...