Lifestyle

යළි ඉපදීම, එහෙම නැත්තම් Reincarnation කියන්නෙ අපේ හිත් කොහොමත් තිගැස්සීමකට, කුතුහලයකට ලක්කරන මාතෘකාවක්. විවිධ ආගම් අනුව මේ යළි ඉපදීම විවිධාකාරයෙන් විග්‍රහ කරල තිබුණට ඒ ඔස්සේ ගොඩනැගුණ සාහිත්‍ය කෘති, මතවාදයන් ඔස්සේ යළි ඉපදීම කියන කාරණාව අපේ හිත් ඇතුලෙ ගැඹුරුම තැනක පිහිටල තියෙන්නෙ කුතුහලය ඕනවටත් වඩා මතුකරලමින්. ඉතින් මේ කතාවත් ඒ වගේ එකක්. ඇහෙන්නෙ...
“සයිෆ් එක්ක ගෙවන විවාහ ජීවිතය හරිම Tough. එයා එන්නෙ උදේ පාන්දර. එයා නිදාගන්න වෙලාවට මම මගේ වැඩවලට යනවා. එයා නැගිටල වැඩට යන වෙලාවට මම තව කොහෙට හරි යන්න ෆ්ලයි කරනවා. සමහර දවස් තියෙනවා අපි දෙන්නට දෙන්න දකින්නෙවත් නැති. වෙලාව මැනේජ් කරගන්න එක මාර අමාරුයි.එකම ගෙදර හිටියත් අපි සමහර දවස්වලට හමුවෙන්නෙවත් නැති...
අද පවතින උද්ධමනයත් එක්ක දිනෙන් දින ඉහළ යන ආර්ථික ගැටළු, සෞඛ්‍ය ගැටළු, අයහපත් කාළගුණික දේශගුණික විපර්‍යාසයන්, අධ්‍යාපන කටයුතු, කාර්‍යාලීය කටයුතු, දරුවන්ගේ ගැටළු මේ හැමදේම එක්ක පීඩාවට පත්වෙන ඔබේ මනස නිතරම නොසන්සුන් වෙන එක පුදුමයක් නෙමෙයි.  ඒත් මේ හැමදේම එක්ක වුනත් ඔබ ඔබේ මානසික මට්ටම යහපත්ව පවත්වා ගන්න උත්සහ කිරීම අනිවාර්‍ය...
Cactus සහ succulent කියන්නෙ වර්තමානයේදී ඉතාම ජනප්‍රිය ගෘහාශ්‍රිත ශාක විදිහට හඳුන්වන්න පුළුවන්.  විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් දකින්න ලැබෙන Cactus සහ succulent ශාකවල ගතිගුණ බොහෝදුරට සමාන නිසා මේ ශාක වර්ග දෙකම එකම වර්ගයකයට අයත් ශාක විදිහට හඳුන්වාදෙන්න පුළුවන්.  Cactus සහ succulent කියන ශාක වර්ග දෙකම කාන්තාර ප්‍රදේශ වල දේශගුණික සහ කාලගුණික...
Plastic බෝතල්වල යට පැත්තෙ Recycle සලකුණ එක්ක සඳහන් කරපු අංක සටහන් කරල තියෙනවා ඔයාලා දැකලා ඇති. අංක 1 ඉඳල 7 දක්වා අංක මේ විදියට අංක සටහන් කරලා තියෙනවා ඔයාලට දකින්න පුලුවන්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Resin Identification Code එහෙම නැත්තම් RIC කියලා. මේ RIC කේතයෙන් කියන්නෙ අපි පාවිච්චි කරන මේ ප්ලාස්ටික් සහ පොලිතින් කොතරම් දුරට ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන්ද කියන එක...
"ඔයාලාගේ බලාපොරොත්තු සුන් කරන්න සිදු වීම ගැන මට කණගාටුයි. සුවපත් වීම වෙනුවෙන් මම හැකි උපරිමයෙන් උත්සාහ කරනවා. මගේ ශක්තිය ගොඩ නවා ගන්න මම වෛද්‍ය උපදෙස් වලට අනුවම වෙහෙසෙනවා. ඒත් ආයේ කවදාවත් මට සංචාරය කරන්න බැරි වෙන්න පුලුවන්. ආදරයෙන් බාරගත්ත සන්දර්ශන කල් දාන එක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. ඒත් ආයේ...
රෙහාන් කියන්නෙ ඇත්තටම හරිම හොඳ කෙනෙක්. එයා පුතෙක්, පෙම්වතෙක් වගේම සැමියෙක් විදියටත් එයාගෙ යුතුකම් වගකීම් කොච්චර හොඳට කරත් රෙහාන්ගෙ වයිෆ් වෙච්ච දිශා නම් හිටියෙ ඇත්තටම සතුටෙන් ද කියල රෙහාන්ට හිතිච්ච වාර අනන්තයි. දිශා එක්ක යාලුවෙලා තමයි රෙහාන් දිශාව බැන්දෙ. දිශාගෙ කියන්න කිසි වරදක් නෑ. උයනව පිහනව, ගෙදර සුපිරියට තියාගෙන ඉන්නව,...
මේ දවස්වල අම්බානි පවුලට ලැබෙන්නෙ එසේ මෙසේ ජනප්‍රියතාවයක් නෙවෙයි. සියවසේ විවාහය කියල හැඳින්වෙන අම්බානි පවුලෙ පොඩි පුතා වෙන අනන්ත් සහ රාධිකා මර්චන්ට් අතර විවාහය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් එහෙම ජනප්‍රියතාවයක් හම්බෙලා තියෙන වෙලාවක අපි හිතුවා ඒ පවුලෙම වෙන දෙන්නෙක්ගෙ සුරංගනා කතාවක් වගේ වෙන ආදර කතාවක ලස්සන රසබර...
“හායි” මාධවිගේ වට්සැප් එකට ඒ මැසේජ් එක ආවෙ මාධවී ඔෆිස් එකේ වැඩ කර කර ඉද්දි. ෆෝන් ස්ක්‍රීන් එක උඩ ඇවිත් තිබුණ නොටිෆිකේශන් එක ඕපන් කරාම ඒ මැසේජ් එක ඇවිත් තියෙන්නේ තිහාන්ගෙන් කියල දැනගත්තම මාධවී පුදුම විදියට සතුටු උනා. “මාස කීයකට පස්සෙද මේ මට රිප්ලයි කරේ” මාධවී හිතුවෙ එහෙම. මාධවී තිහාන්ට පුදුම...
ඔස්ට්‍රේලියාවේ MasterChef තරගාවලිය නිරත්තරයෙන් අපේ කතාබහට එන්නේ ශ්‍රී ලාංකික දක්ශයින් වරින්වර එහි පාන දස්කම් විස්කම් හේතුවෙන්. සවින්ද්‍රි පෙරේරා කියන්නෙත් ආන්න ඒ වගේ ලංකාවේ නම ආයෙම වතාවක් MasterChef තරගාවලිය අතරවාරයේ බබලවන්න කටයුතු කල ඉවුම් පිහුම් කලාවේ දක්ශ තවත් ලාංකිකයෙක්. මීට පෙරත් මෙම තරගාවලිය අතරවාරයේ අපේ රටේ මිනිසුන් ආසාවෙන් රස විඳින රසම රස කිරිබත ලෝකය පුරා ප්‍රසිද්ධ...