නිශාලි ප්‍රභාත්ව කසාද බැන්දෙ අවුරුදු දෙකක විතර අෆෙයාර් එකකින් පස්සෙ. කසාද බැඳලත් අවුරුදු දෙකකට පස්සෙ නිශාලිට තේරුම් ගියා ප්‍රභාත්ගෙ හැසිරීමෙ වෙනස්කමක් තියෙනවා කියලා. ආදරෙන් සලකන කතාබහ කරන ඒවයි වෙනස් කමක් නැති උනාට ප්‍රභාත් වෙනදට වඩා ෆෝන් එක බලන බවත් තමන් ලංවෙද්දි ෆෝන් එක ඕෆ් කරගන්න බවත් දකිද්දි නිශාලිට ඒ...
දවසක වෙහෙස මහන්සිය අවසානයේ සුව නින්දක් ලැබීම අපි කාගෙත් බලාපොරොත්තුවනේ.
නින්දෙදි අපේ ශරීරය විවේක ගැනීම, යථා තත්වයට පත්වීම සහ අලුත්වැඩියාවට ලක්වීම සිදුවීම නිසා ශරීරයේ දීර්ඝකාලීන යහපැවැත්ම පවත්වාගෙන යාම උදෙසා සුවපහසු නින්දක් අනිවාර්‍යයි,
නමුත්, ඔබ නිදාගන්නේ නිදාගැනීමට සුදුසු ස්ථානයක හෝ ඉරියව්වක නෙමෙයි නම්, නින්දෙන් පසු ඔබ බලාපොරොත්තු වන ප්‍රබෝධජනක ආරම්භය වෙනුවට ඔබට...
විවාහයක් කියන්නෙ කොහොමත් ඉතින් කට්ටිය වියදම් කරල ලස්සනට කරන වැඩක් නෙ. අපි කවුරු උනත් ආසයි තියෙන සල්ලි ඔක්කොම ටික හරි වියදම් කරල තමන්ගෙ මේ විශේෂ දවස වෙන කිසිම කෙනෙක් කරපු නැති විදියට වෙනස්ම ලස්සනක් එක් කරන්න.
ඉතින් පහුගිය සතියෙම වගේ සමාජ මාධ්‍ය කළඹන්න හේතු උනෙත් මෙන්න මේ වගේ විවාහයක්. නිකන්ම...
ඔබ ඔබේ සාමාන්‍ය ජීවන රටාවේ නිරත වූවත් ඔබට වැඩි වෙහෙසකර බවක් දැනෙනවද ? ඔබට තවත් ශක්තිය උවමනා බව දැනෙනවද ? විවිධ තත්ත්වයන් නිසා මේ අධික වෙහෙසකර බව ඔබට නිතරම දැනෙන්නට පුළුවන්. එය වළක්වා ගෙන ඔබෙන් ගිලිහී ගිය ශක්තිය නැවත ලබා ගන්නේ කොහොමද ? ඒ ගැන අපි මේ ලිපියෙන් කතා...
අතුරුදහන් වීම
ඒ 1996 දෙසැම්බර් 26 වැනි දින හිමිදිරි පාන්දර.
ජෝන් සහ පැට්සි රැම්සි අවදි වූයේ කොලරාඩෝ ප්‍රාන්තයේ බෝල්ඩර් හි පිහිටි ඔවුන්ගේ නිවසේ ඇඳෙන් අතුරුදන් වූ ඔවුන්ගේ හය හැවිරිදි දියණිය ජොන්බෙනෙට් රැම්සි සොයා ගන්න බලාපොරොත්තුවෙන්. පැට්සි සහ ජෝන් ගමනක් සඳහා සූදානම් වීම සඳහා වේලාසනින් අවදි වූ අතර, ජොන්බෙනට්ව ආපහු ආරක්ෂිතව ගෙන්න ගන්න...
Entertainment
සියලු නැන්දම්මලාට ආදර්ශයක් දෙමින් තම ලේලිය පවුලට පිලිගත් සියලු දෙනා ඇසිය යුතු නීටා අම්බානිගේ කතාව
උදතාරි - 0
“මුකේශ් සහ මම පොරොන්දු වෙනවා අපේම දුව විදියට අපි රාධිකාව පිළිගන්නවා සහ ආරක්ෂා කරනවා කියලා.දියණියන් කියන්නේ භාරදෙන්න ඕන වස්තුවක් නෙවෙයි.ස්ත්‍රියක් කියන්නේ බුද්ධිමත් බවේත්, ශක්තියේත්, සන්තුශ්ටියේත්, නිදහසේත් ප්‍රතිමූර්තියක්. මේ මොහොතේ මම ඉතාම සතුටෙන්, ප්‍රීතියෙන් ඉන්නෙ. ඒ මගේ හදවතේ කොටස් දෙකක් වගේ වුණ අනන්ත් සහ රාධිකා අද මේ පාරිශුද්ධ බැඳීමෙන් එකතු...
ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා හරින බව ඔබ විශ්වාස කරනවද?
ඔව්, ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා හරින බව විශ්වාස කරනවා. නේපාලයේ චෞපදි (छाउपडी) එයට හොඳම උදාහරණයක්. චෞපදි යනු "අපිරිසිදු" බව කියවෙන වචනයක්. ඔසප් කාලයේදී කාන්තාවන් සහ ගැහැණු ළමයින් සාමාන්‍ය පවුල් ක්‍රියාකාරකම්වලට සහභාගී වීම...
Entertainment
තාත්තාගෙන් නත්තලට ලැබුණ රයිෆලයෙන් පාසලට වෙඩි වරුසාවක් එල්ල කළ ඈන් ස්පෙන්සර්
අපේක්ෂා ගුණරත්න - 0
දීප්තිමත් රතු හිස කේ ඇති මලානික කෙල්ල
බ්‍රෙන්ඩා ඈන් ස්පෙන්සර් ඉපදෙන්නේ 1962 අප්‍රේල් තුන් වෙනිදා. ඒ ඩොරති නඩීන් සහ වොලස් එඩ්වඩ් ස්පෙන්සර්ට දාව. බ්‍රෙන්ඩා ඒ පවුලේ බාලම දරුවා. බ්‍රෙන්ඩාගේ තාත්තාට තවත් කාන්තාවන් එක්ක සම්බන්ධතා තියෙන බව දැනගත්තාට පස්සේ, බ්‍රෙන්ඩාගේ අම්මා තීරණය කරනවා ඔහුගෙන් දික්කසාද වෙන්න.
දෙමාපියන් වෙන් වුනාට පස්සේ බ්‍රෙන්ඩාව අයිති...
ඔබ ඔබේ උදෑසන කාලය ප්‍රීතියෙන් ගත කරනවා කියන්නේ ඔබට ඔබේ සම්පූර්ණ දවසම ප්‍රබෝධමත්ම ගත කරන්නට පුළුවන් වෙනවා කියන එකයි. ඔබේ උදෑසන කාලය ප්‍රීතිමත්ව ගත කරන්න නම් ඔබට ඒ සඳහා හොඳ පෙර සූදානමක් තියෙන්නට අවශ්‍ය වෙනවා. ඒ ගැනයි මේ ලිපිය
සියල්ල ලැයිස්තුගත කරන්න
උදෑසන කාලය කියන්නේ තරමක් කලබලකාරී වේලාවක්. ඒ නිසා ඔබට...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මලක ලස්සන විඳින්න මලක් කඩාගෙන අත උඩ තියාගන්නෙ මක්කටෙයි? එහෙම කරෝතින් ඉක්මනට ඒ මල පරවෙලා යනවා. ඒත් ගහේම තියෙද්දි ඒ දිහා බලාන මොනතරං අපූරුවට අපිට ලස්සන බලන්න ඇහැක්ද? ජීවිතෙත් අන්න ඒ වගේ. ඕනවට වැඩියෙන් යං...