“හොද නම් කලාට කම් නෑ...
මා නම් ප්‍රියේ තරහා නෑ...
හොද නම් කලාට කම් නෑ...
මා නම් ප්‍රියේ තරහා නෑ...
රුචිරානනී අහන්න..එකපාර මා මරන්න...
රුචිරානනී අහන්න..එකපාර මා මරන්න”
ආදරයේ නාමයෙන්...
ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීම කවදාවත් ඉවර නොවෙන කාර්යයක් ලෙස ඔබට පෙනෙන්නට පුළුවන්. නමුත් සමහර දෛනික පුරුදු සමඟ ඔබට වඩාත් පිළිවෙල සහ පිරිසුදු නිවසක්...
අපි හරි කැමතිනෙ මිනිස්සුන්ට උදව් කරන්න. හැබැයි ඔය උදව් කියන ඒව උනත් ඕනවට වඩා කරන්න හොඳ නැති දෙයක් බව ඕනවට වඩා උදව් කරන්න ගිහිල්ලා...
“මාස කිහිපයක් වයස පොඩි ගැහැණු ළමයෙක්ට අමානුශික විදියට වද හිංසා කරන වීඩියෝ එකක් dark web වෙත release වෙනවා. ඇවිත් විතරක් නතර වෙන්නෙ නෑ. මේක වයිරල් වෙන්නත් පටන් ගන්නවා....
අද වන විට ප්‍රියංකා චෝප්රා කියන්නේ ඉන්දියාවේ පමණක් නොව, ජාත්‍යන්තර මට්ටමින්ද සාර්ථකත්වයට පත්වූ විශිෂ්ට නළියක්. ඇයගේ විලාසිතාවන්, නිර්භීතව කතා කරන ආකාරය, සහ හදවතට වදින ප්‍රතිචාර නිසා බොහෝ...
අවුරුදු ගණන් යාලුවෙලා හරිම සන්තෝසෙන් Ideal Couples වගේ ජීවත්වෙච්ච ගොඩක් අයට කසාද බැඳල එක අවුරුද්දක් හොඳින් සතුටෙන් ජීවත්වෙන්න බැරුව Divorce වෙනවා. මේ වගේ කතන්දර ඇහුවම අපේ හිතට මුලින්ම...
ඒ 1989 ජුලි මාසෙ 24 වෙනිදා. එදා දහවල්, හොක්කයිඩෝ පොලිසිය කඳු නැගීමේදී අතුරුදහන් වූ මිනිස්සු දෙන්නෙක්ව සොයාගෙන හෙලිකොප්ටරයකින් සෝදිසි කිරීමක් සිදු කරනවා . කොහොම වුණත්, සෝදිසි කිරීමේදී, කඳු...
Dorothy Eady කියන්නෙ 1904 දී අයර්ලන්ත දෙමාපියන්ට දාව ලන්ඩනයේ ඉපදුණ, වයස අවුරුදු 3 දී පඩිපෙළකින් වැටී සිහිසුන්ව වැටෙන තෙක් ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගෙවපු ගැහැණු ළමයෙක්.ඒ ඇද වැටීම ගැන විවිධාකාර මතභේද...
Entertainment
මියගියාට පස්සෙ තමන්ගෙ මරණයේ අබිරහස විසඳන්න Teresita Basa මරණයෙන් නැගිටලා ආවද?
උදතාරි - 0
ඒ 1977 පෙබරවාරි මාසෙ දවසක්. චිකාගො පොලිසිය හීටියෙ එයාලට වීසඳන්න ආව මිනීමැරුමක් සම්බන්ධයෙන් කිසිම දෙයක් හිතාගන්න බැරි තැනක හිරවෙලා. මිය ගිහින් තියෙන්නෙ මැදි වයසෙ...
සුන්දර ඇඳුමකට පුළුවන් කාන්තාවකගෙ හිත සනසන්න, දිනාගන්න. ඇඳුම් කියන්නෙ කාන්තාවන්ව හරියට සන්තෝසෙන් තියන්න හේතුවෙන කාරණාවක් වගේම හැම කාන්තාවක්ම වගේම හරිම ආස කරන මාතෘකාවක්. අනිත්...









