නිවස ලස්සනට තියාගන්න කවුරුත් කැමතියි. විශේෂයෙන්ම අමුත්තන් එන අවස්ථාවක තවත් වැඩියෙන් නිවස අලංකාර කරගන්න අපි වැඩියෙන් උනන්දු වෙනවා. ලස්සන මල් සැකසුමක් කියන්නෙ අනිවාර්යයෙන්ම නිවසට නව එළියක් ගෙන දෙන්නක්. විශේෂයෙන්ම ස්වාභාවික මලින් සැකසූ නිර්මාණයක් නෙතට රසඳුනක්.
නමුත් කාටද ඕවා කරන්න වෙලාවයි සල්ලියි තියෙන්නෙ කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒකට පුංචි විසඳුමක් තමයි...
විවාහය කියන්නෙ කෙනෙකුගේ ජීවිතය තුළ ගන්නා බරපතල තීරණයක්. වගකීම්සහගතව මුහුණ දිය යුතු අවස්ථාවක්. තනිකඩ ජීවිතයට තිත තියන්න කල්පනා කරගෙන ඉන්න හැම කාන්තාවකට ම මේ වගකීම් සහගත අවස්ථාවට නිවැරදිව මුහුණදෙන්න හොඳ අවබෝධයක්, ආත්ම විශ්වාසයක් වගේ ම හොඳ හැකියාවක් තියෙන්න ඕනේ.
ඔබේ විවාහය සිද්ධවෙන්නේ ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව නම් එහි දී ඔබ දෙදෙනා...
ඔබට අමුත්තන්ට සංග්‍රහකරන්න සිදුවුණොත් කෑම මේසය කොහොමද සකසගන්නෙ කියන ගැටලුව අනිවාර්යයෙන්ම පැන නඟිනවා. ආවාට ගියාට කෑම මේසය පිළියෙල කිරිම නිවැරදි නැහැ. පිළිගන්වන කෑම වගේම එම කෑම පිළිගන්වන ආකරයත් ඉතාම වැදගත්. ඒ නිසා මීළඟ වතාවේ අමුත්තන්ට කෑම මේසය පිළියෙලකරන්න කලින් මේ දේවල් ගැන හිතලබලන්න.
මේසයේ ප්‍රමාණය
පැමිණෙන අමුත්තන්ට පහසුවන ආකාරයට අමුත්තන් සියල්ලන්ටම එකට...
වර්තමානයේ ගොඩක් දෙනා ස්මාර්ට් ෆෝන් භාවිතයට හුරුවී සිටිනවා. ලොකු කුඩා කා අතරත් එක විඳිහට ජනප්‍රිය මේ අපූරු උපකරණය අද අපිට නැතුවම බැරි අංඟයක් වෙලා. ඇතැම් වෙලාවට ඔබේ දෙමාපියන් හෝ හොඳම මිතුරු මිතුරියන් පවා ඔබ ගැන නොදන්නා දේ ඔබේ දුරකථනය දන්නවා.. එහෙම නේද? ඔබේ අතිශය පෞද්ගලික සහ ඔබට ඉතාමත්ම ම...
සමරු දිනයට හෝ රාජකාරීමය හමුවීමකට එහෙමත් නැති නම් වෙනසකටත් එක්ක උසස් ගණයේ ආපන ශාලාවකට යෑමට සිදුවුණොත් ආහාර ඇනවුම්කරන්නේ කෙසේද යන ගැටළුව සුලබව පැනනඟිනවා. පැකිලෙන්නේ නැතිව ආහාර ඇනවුම්කරන්න පහත කරුණු ඔබට ප්‍රයෝජනවත් වේවි.
බජට් එකක්
මෙම ආහාරවේල සඳහා ඔබනම් වියදම්කරන්නේ අනිවාර්යයෙන්ම ආහරවල මිල පමණක් නොව බදු (VAT ආදී බදු රැසක් එකතුවිය හැකියි),...
කාන්තා ඔබ යම් නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී එම නිෂ්පාදනය ඔබට ගැලපෙන ,කාන්තා ඔබේ සුවිශේෂී අනන්‍යතා හදුනා ගනිමින් නිපදවා ඇති නිෂ්පාදනයක් දැයි පිළීබදව විමසිලිමත් වන බව අප දන්නවා. රැකියාවේ නියුතු බොහෝ තරුණියන්ගේ ඊලග සිහිනය මුදල් ටිකක් එකතු කරන් තමන්ටම කියල අලුතෙන් වාහනයක් මිලදී ගැනීමයි.එහිදීත් කාන්තා ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන ගුණාංග සහිතව නිෂ්පාදනය...
දවසෙ පැය විසිහතරම වැඩකළත් ඔබේ වැඩ ගොඩ ඉවර කරගන්න බැරි වෙනවද? මැෂින් වගේ ඇඟ වෙහෙසවන හැම කෙනෙකුටම වෙලාව ගතවෙන එක ගැන තියෙන්නෙ හරිම කනස්සල්ලක්. මේක දිගින් දිගට වෙන එක ඔබේ ඇඟ විතරක් නෙමෙයි මනසත් ලෙඩ ගොඩකට පැටලෙන භයානක තත්වයක්. මේ තත්වයෙන් බේරෙන්න හොඳම දේ තමයි මෙහෙම වෙන්නෙ ඇයි කියල...
Housekeeping
බඩු ගොඩ ගැහිලා ගෙදරම අපිළිවෙලයි ද? ගෙදර බඩු පිළිවෙලකට තියාගන්න විසඳුම මෙන්න
kalhari - 0
ගෙදරට බඩු ගෙනාවට තියාගන්න තැනක් හොයා ගන්න එක හරිම ප්‍රශ්නයක්. තියන බඩු ගෙදර හැම තැනම දාල. කිසිම පිළිවෙලක් නැහැ. කලබලවෙන්න එපා. මේක සෑම නිවසකටම තියෙන පොදු ප්‍රශ්නයක්. බලන්න මේ පුංචි උපක්‍රම ටික කියවලා.
ගරාජයේ බිත්ති
මේ ඉඩකඩ ගොඩක් දෙනාට අමතකවන දෙයක්. ගෙදර නිතරම ප්‍රයෝජනයට නොගන්න බඩු, පොඩ්ඩන්ගේ පරණ බඩු වගේම උද්‍යාන...
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) ගැන බොහෝ දෙනා දන්නවා.නමුත් මේ ලිපියේ අරමුණ වන්නේ එම අරමුදල සමඟ බැඳී සිටින සේවා නියුක්තිකයන්හට ඉන් සලසා ගත හැකි සේවාවන් ගැන දැනුවත් කිරීම වනවා.ඉන් උපරිම ප්රතිලාභ අත්විඳින්නට නම් ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතු වනවා.
සාමාජිකයන්ට ලබා ගත හැකි සාමාන්‍ය ප්රතිලාභ
1980.අංක 46 දරන...
ගෙවත්ත ලස්සනට පිළිවෙලට තියාගන්න එකත් එක්තරා කලාවක්.ගෙවතු අලංකරණ ශිල්ප ක්‍රම දිනෙන් දින දියුණු වෙනවා.ඉතින් තමන්ගේ සොඳුරු නිවසේ ගෙවත්ත පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්න කැමති ඔබ වෙනුවෙන්මයි අද මේ විශේෂාංගය සැකසෙන්නේ. ඉතින් අප අවධානය යොමු කරන්නේ ඔබේ නිවසේ තණ පිටිය මැනවින් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.
ඉතින් ඔබ සකස් කරන තණ පිටිය මැනවින් පවත්වාගෙන යෑමට අවශ්‍ය...