Lifestyle

අද්භූත කතා කොයි තරම් උපහාසයෙන් බැහැර කලත් , මෙ කතාවට ඔයත් ගැස්සෙනවාමයි. බ්‍රැන්ඩන් මේසන් ලෝව්සන්, ඇමරිකාවේ ටෙක්සාස් වල  ඔහුගේ බිරිඳ සහ දරුවෝ  එක්ක ජීවත් වුණ සාමාන්‍ය මිනිහෙක්. 2013 අගෝස්තු 8 වෙනිදා ඒ සාමාන්‍ය බව අවසන් වෙන අසාමාන්‍ය සිදුවීමක් ඔහුගේ ජීවිතේට සුළි සුළඟක් වගේ හමාගෙන එනවා  බ්‍රැන්ඩන් අගෝස්තු 8 වෙනිදා රෑ 11.45...
ආදරවන්තයන් දෙදෙනෙක් වෙන් වීමට වඩා විවාහක යුවළක් වෙන් වීම අන් අයගේ කතාබහට ලක් වෙන සිදුවීමක් වෙනවා. එයට හේතු මොනවදැයි සොයා බලන්නට අති බහුතරයට උවමනා වීම එයට හේතුවක්. නමුත් එකිනෙකාට චෝදනා කර නොගෙන වෙන් වීමේ ගෞරවය රකින යුවළ ඕනෑතරම්.  60 වැනි වියේ පසුවන නළු ආශිෂ් විද්‍යාර්ථි, මෑතකදී ඔහුගේ පළමු බිරිඳ වන...
"මම රිලේෂන්ශිප් එකෙන් බ්‍රේකප් වුණාට පස්සේ මැරි කරන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ..ඇත්තටම ඇත්ත කිව්වොත් අද ඔයාව බලන්න ආවෙත් අම්මගෙ බලකිරීමට" ඉසුරු එහෙම කියද්දී නිමාලිට ඇති වුණේ වේදනාවක්. ඇයටත් අහිමි වී ගිය ප්‍රේමයක් තිබෙනවා. ඇය ඒ වේදනාව නිසාම නැවත සම්බන්ධයක් පටන් නොගන්නට අදහස් කරගෙන සිටියේ. පුවත්පත් මංගල යෝජනාවකින් ඉසුරු එය බැලීමට...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) නයනි සහ සාරංග මුලින්ම මුණ ගැහෙන්නේ රැකියා ස්ථානයේදී. ඒ තරම් දිගු නොවූ ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ විවාහයකින්. ඔවුන් දෙදෙනා ජීවිතය දෙස පුළුල්ව බැලූ බුද්ධිමත් යුවලක්. ඒ ගැන මට වඩාත් තහවුරු වූයේ ඔවුන් මා මුණ...
මම මෙහෙම ඇහුවොත් එක එක අයට දෙන්න තියෙන උත්තරේත් එක එක විදියයි. කෙනෙක්ට ඒක වසන්ත කාලයක් වගේ. ලස්සන මල් පිපෙන, රසම පලතුරු වල රස බලන්න ලැබෙන, කුරුල්ලො සන්තෝසෙන් ගී ගයන වසන්ත කාලයක් වගේ. ඒත් සමහරුන්ට නම් ඒක කටුක ගිම්හානයටත් වඩා කටුකයි.  “මුදු පරම සුපිවිතුරු ආදරයෙන්  අප වෙලී දෙඩූ අඬ සැඳෑ කලේ  ඔබගෙන් සමුගත්...
“මාව දාලා ගියොත් තමුසෙගෙ මූණ දාපු ජරා පින්තූර මම ෆේස් බුක් එකට දානවා”“බබාලගේ පින්තූර ෆේස්බුක් දාන්න එපා, මිනිස්සුන්ට පුලුවන් ඒව අරගෙන බොරුපින්තූර හදන්න”මේ වගේ කතා අපේ හිතට ගේන්නෙ සුලුපටු බයක් නම් නෙවෙයි.ඇත්ත මේව බයවෙන්න ඕන කාරණා නම් තමයි.හැබැයි බයවෙන්න කළින්, මේ බය හිතෙන කතා පිටිපස්සෙ තියෙන තාක්ෂණයගැන ඔයා දැනගෙන්න...
ඉවුම් පිහුම් කියන්නෙ අපි නිතර කතාබහ කරන අපේ ජීවිතේට ගොඩක් සමීප කාරණාවක්.  ඉවුම් පිහුම් වලදී කෑමබීම වලට වගේම කෑම පිසින්න අපි යොදාගන්න භාජන හා උපකරණ (cooking wares) වලටත් ලොකු වැදගත්කමක් හිමිවෙනව. ඒ නිසාමයි cooking wares මිලදී ගැනීමේදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුණු ගැන දැනුම ඔබත් එක්ක බෙදාගන්න අපි තීරණය කරේ.  මේ...
"ගයානිට යෝජනා කීයක් බැලුවද? එකක්වත්ම හරි ගියේ නෑනේ." නිර්මලා තමන්ගේ සැමියා වුණු සෝමසිරිට එහෙම කිව්වේ බොහොම දොම්නසින්. ඔවුන්ගේ බාල දියණිය වූ ගයානිට මොන තරම් විවාහ යෝජනා ගෙන ආවත් ඒ වගේ මොනවා හෝ අඩුපාඩු තිබුණා. ඔවුන් කැමති වූ යෝජනා වලට මනාලයාගේ පාර්ශවයෙන් කැමැත්තක් තිබුණේ නැහැ. මනාලයා ඉහළින්ම කැමති වන යෝජනා වලට...
“මම මේ තරගය පටන් ගත්තෙ පුංචි කොල්ලෙක් විදියට. තරග ඉවර කළේ ශක්තිමත් ගැහැණියක් විදියට” මෙහෙම කියන්නෙ මම නෙවෙයි. නෙදර්ලන්ත රූ රැජිණ දිනපු රිකී වැලරි කොලේ. රූප රැජිණ තරගයක් දිනන්න පුළුවන් කාන්තාවකට විතරයි. මම මෙහෙම කිව්වොත් ඔයාලා මාත් එක්ක එකඟ වෙනවද? අපි දන්න ඉතිහාසය තුළ නම් ඒ කතාවට එකඟ වෙන්න පුලුවන් වුණාට මේ අවුරුද්දෙ...
මියගොස් වසරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබුනත් දෙවෙනි එළිසබෙත් මහ රැජිණ කියන්නෙ තව ශත වර්ෂ ගනනකට ඇය කිරුළු පැළදි එංගලන්තයේ විතරක් නෙමෙයි මුලු ලෝකයේම කතා බහට ලක්වෙන චරිතයක් කියන එකනන් නොඅනුමානයි.  විවිධ කාලවල විවිධ මාතෘකා ඔස්සේ කරළියට එන එංගලන්ත රජ පවුලේ සාමාජිකයින් අතර දෙවෙනි එළිසබෙත් මහ රැජිණ කියන්නෙ නින්දා ප්‍රශංසා රාශියක්...