මනස නිරන්තරයෙන් වෙහ්සට පත් වෙලා වගේද? මෙ ටිප්ස් උත්සාහ කරන්න
සුව පහසු නින්දක් ලබා ගන්න
ඔබ රැකියාවක යෙදෙන කෙනෙක් වුනත් අධ්‍යාපන කටයුතු වල යෙදෙන කෙනෙක් වුනත්,...
විද්‍යාත්මක සංකල්පයන් බොහොමයක් උඩු යටිකුරු කරපු ටිශූල් කුමරියගේ කතන්දරය ගැන තමයි අද ස්මාට්‍ලේඩි මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ. මේ කතන්දරේ පටන් ගන්නේ 1989 සැප්තැම්බර් මාසෙ දවසක...
එක රැයකින් අතුරුදහන් වෙන්න පුලුවන් දේවල් මොනවද?
මං මෙහෙම ඇහුවොත් ඔයාලට දෙන්න ඕන තරම් උත්තර තියෙන්න පුලුවන්. මනුස්සයෙක් වුණත් එක රැයකින් අතුරුදහන් වෙන්න පුලුවන් නෙ....
යාලුවෝ කියන්නේ අපේ ජීවිතේ කොයිතරම් වැදගත් අය වුණත්, තමන්ගේම යාළුවෝ අතින් තමන්ගේ ජීවිතයේ අවසානය සිදු කරගන්න වෙන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. අපි අද ඔබට කියන්න...
ඔබ ඵලදායී, ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීමට උත්සාහ කරන විට නිරන්තරයෙන් වෙහෙසකර හා ශක්තිය මදිකමක් දැනීම බොහෝ විට සිදු විය හැකියි. මෙමගින් ඔබේ සාමාන්‍ය...
වර්තමානයේ බඩු මිල ඉහළ යාම කියන්නේ අපට කිසිසේත්ම පාලනය කළ නොහැකි දෙයක්. කෙසේ උනත් අපගේ වියදම් පාලනය කිරීම කෙරෙහි අප අවධානය යොමු කරනවා නම්...
ඇෆ්ගනිස්තාන ජාතික මොහොමඩ් ශෆියා 1980 දී රෝනා මොහොමඩ් එක්ක විවාහ වෙන්නේ යෝජනාවක ප්‍රතිපලයක් විදියට. විවාහයෙන් අවුරුදු කිහිපයක් ගත වෙන තුරුත් මේ යුවලට දරුවන් ලැබෙන්නේ...
කිසි බයක් සැකක් නැතුව, සන්තෝසෙන් ආදරේ කරන්න පුලුවන් වෙන්නෙ මනස සන්සුන් වුණොත් විතරයි. ඒ වුණාට, සරල ආදර කතාවකින් විතරක්ම විවාහය කියන භාරදූර අභියෝගය ජයගන්න පුළුවන්ද? අපි...
“බුදු අම්මෝ මේ රස්නෙ කොහොමද ළමයො ඔයාලා මේ ගෙදර ඉන්නෙ?” කියලා ගමේ ඉන්න අම්මල එහෙම ඔයාලගෙ ස්ලැබ් එකක් තියෙන ගෙදරට ආවම කියනවද?
එහෙනම් ඔන්න මේ...
තමන්ගේ දරුවන්ව ඇස් මානෙන් අයින් කරනකොට හැම දෙමාපියෙක්ටම යම් චකිතයක් දැනෙනවා. විශේෂයෙම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමාපියන්ට තියෙන්නේ අමතරර බරක්....










