Lifestyle

රතු පාට සාරියක් ඇඳගත්ත  කාන්තාවක්, ලොකු වේදිකාවක් උඩ ඉඳන්  කරන කතාවක වීඩියෝවක්, එහෙම නැත්නම් ඒ අවස්තාවේ චායාරූපයක් ඔබ දකින්න ඇති. ඒත් ඒ වීඩියෝවට අදාල නිධාන කතාව හොයන්න වෙලාවක් ලැබෙන්නේ නැතුව ඇති. ටෙස්ලා සමාගමෙන්  ඉදිරිපත් කරපු සැලසුමක් පවා පරදවමින් ලෝකෙන්ම පලවෙනි තැන ගන්න පුලුවන් තරමේ ඉංජිනේරු සැලැස්මක්  හදපු ඇය ගැනයි...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “ඔයාට ඉන්න හිටින්න තැනක් නැතුව ඉද්දි, ඔයාට කියල හරිහමං රස්සාවක් නැතුව තියෙද්දි මම ඔයාව කසාද බැන්දෙ කොච්චර ආදරෙන්ද. ඒ කරලත් ඔයාට කන්න බොන්න, ඔයාට ඕන කරන හැමදේම දෙන්න මම සල්ලි හොයනවා. ඔයාට ඇයි බැරි පොඩ්ඩක්වත්...
සබඳතාවයක් ඇතුලෙ ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. දෙන්නගෙ රණ්ඩු බත් හැලිය ඉදෙනකම් විතරයි කියලා කියන්නෙ නිකන් නෙවෙයිනෙ.හැබැයි අපි ඕනම කෙනෙක් කැමති ප්‍රශ්න අඩු, නිස්කලංක, ප්‍රේමණීය සබඳතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් නම්. ගොඩක් ප්‍රශ්න දුර දිග යන්නෙ අපි ඒ ප්‍රශ්න කතා කරන්නෙ නැති හන්දා. හිත අස්සෙ ප්‍රශ්න පුරවගෙන හිත ඇතුලෙන්ම ඒවට විසඳුම් හොයන නිසා. Emotionally...
තමන්ට පිළිකා රෝගී තත්වයක් තියෙන බව දැනගත්තාම , තනි පුද්ගලයෙක් විදියට නෙවෙයි ජීවිත වෙනස් වෙන්නේ. පවුල පිටින්ම ඒ අසනීපය එක්ක ජීවන රටා වෙනස් කරගන්නවා.  ඒ වේදනාවට  දුප්පත් පොහොසත් බේදයක් නැතිවම මේ පිලිකා මාරයා සුන්දර කේට් කුමරියවත් හොයාගෙන ගිහින් තිබුන කතාව ඔබට මතක ඇති. බොහෝ දෙනා කේට් කුමරිය වෙනුවෙන් දුක්...
ජීවිතේ හරිම පුදුමාකාරයින් තමයි. හිමිවීම්, අහිමිවීම් ගැන හරියට හිතාගන්න  බැරි තරමට සමහරවිට ජීවිතේ වේගවත්. හිනාවෙන් ගෙවෙන තත්පරයකට පස්සේ එලැඹෙන තත්පරය මහා විනාශයක් එක්ක කඳුලක් ගෙනල්ලා දෙන තරමට ජීවිතේ දරුණු වෙන්නත් පුලුවන්. අද මේ කතාව කියෙව්වාම ඔබට හිතේවි,  ජීවිතේ කොයි තරම් නම් අනියතද කියලා.. එහෙම නැත්නම් ඔබට හිතේවි කර්මය මේ...
දිගින් දිගටම මූණ දෙන්න වෙච්ච අතවර වලට පුලුවන්ද අහිංසක ගෑණු කෙනෙක්ව මිනීමරුවෙක් කරන්න? ඔයාලගෙ උත්තරේ මොකක් වුණත් මට මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්. අහිංසක ගෑණු කෙනෙක් වුනත්, පිරිමි කෙනෙක් වුණත් දුක් කරදර, අතවර දරාගන්න පුලුවන් එක් සීමාවක් තියෙනවා. ඒ සීමාව අවසානයෙ ඒ දුක් කරදර වලට පුලුවන් වෙනවා අපිව...
ජීවිතේ අපි හැමෝටම වැරදෙන තැන්, වැරදි තීරණ ගන්න තැන් අනන්තවත් තියෙනවා.හැබැයි තමන්ට තමන්ගෙ ජීවිතේ මේ විදියට නෙවෙයි ගෙවන්න තිබුණෙ කියලා හිතලා ජීවිතේ වෙනස් කරගන්න හිතන කෙනෙක්ට ඒක නොකර ඉන්න බැරිකමක් නැහැ. ස්වභාවදහම අපිට ඉඩ දීලා තියෙනව අපි කරපු මෝඩකම්, වැරදි හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් අද කතාවත් ජීවිතේ තරුණ වයසෙදිම වැරදි...
අම්මා කියන නම ඇහුණත් අපි බොහෝමයක් දෙනාගේ හිත් නිවෙනවා. ජීවිතේ මොන දේ වුනත්, අම්මා මට ඉන්නවානේ කියන සිතුවිල්ලම අපිව සෑහෙන  ශක්තිමත් කරනවා. ඒ වගේම අම්මා කෙනෙක්ගේ ආශිර්වාදය අපිව ජීවිතේ බොහෝ දුර ගෙනියනවා. අම්මා කියන අකුරු තුන ඇතුලේ බොහෝ දෙනාගේ ජීවිත වල ශක්තිය ලියැවිලා තියෙනවා. දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා,...
අද කාලෙ ගත්තම රස්සාවක් නොකරන, කාර්‍යබහුල ජීවිතයක් නැති කෙනෙක් නැති තරම්. ඉස්සරනම් පිරිමි පාර්ශ්වය රැකියා වලට යද්දි කාන්තාවන් ගෙදෙට්ට වෙලා හිටියට අද කාලෙ පිරිමි අය කරනව තරම්ම වැඩ කන්දරාවක් ගෑණු අයත් එලියට ගිහින් කරනවා. ඉතින් මෙන්න මේ වගේ කාලෙක ආදරය සහ තමන්ගෙ සබඳතාවයන් හොඳින් පවත්වාගෙන යන්නත් විශේෂ අවධානයක් දෙන එක...
ලබන ඔක්තොම්බරයේ බ්‍රසීලය, නෙදර්ලන්තය, ඇතුළු රටවල් කිහිපයක  පැවැත්වෙන උන්මාදනීය Tomorrowland ප්‍රසංගයේ අලගිය මුලගිය තැන් තමයි අද අපි ඔබත් එක්ක බෙදාගන්නේ.   "අද ජීවත්වෙන්න, හෙට ආදරේ කරන්න, සදහටම එකමුතුව සිටින්න"  කියන තේමාවෙන්  ගලාගෙන යන මේ ටුමෝරෝ ලෑන්ඩ්  ප්‍රසංග කියන්නේ සංගීත  සහ නර්තන  ලෝකයට නැවුම් , නවමු අත් දැකීමක් එකතු කරපු අවස්තාවක් බව නොකියාම බැහැ....