Lifestyle

මුලුතැන්ගෙය කියන්නෙ නිවසක වැදගත්ම කොටසක්.ඒක පිරිසිදුව තියාගන්න ඔබ අනිවාර්යයෙන්ම උනන්දු වෙන්න ඕන.ඔබේ මුලුතැන්ගෙය සම්පූර්ණයෙන්ම සහ හොඳින් පිරිසිදු කරන්නේ කොහොමද කියලයි අපි ඔබ මේ ලිපියෙන් කියන්න හදන්නේ පවුලේ අයට ආහාර පිසෙන්නෙ මුලුතැන්ගෙයි නිසා එතන පිරිසිදු සහ සෞඛාරක්ෂිත වෙන්න ඕන.ගෘහණියක් උනාම මුලුතැන්ගෙය දිනපතා පිරිසිදු කරනවා වගේම එය සතිපතා සහ මාස්පතාත් සම්පූර්ණ පිරිසිදු...
අලුත් අවුරුදු අත ළඟටම ඇවිල්ලා. ගිය වර අවුරුද්දත් ගෙදරටම හිර වෙලා හිටපු නිසා මෙවර අවුරුද්දෙ බොහෝ දෙනෙක් සුලුවට හරි පවුලෙ අය එක්ක අවුරුදු සමරන්න සූදානම් වෙනව. නමුත් මේ කාලෙ කියන්නෙ බොහෝ දෙනෙක්ට ආර්ථිකව ගැටලු කාරී කාලයක්. ඉතින් අවුරුද්දෙන් පස්සෙ ණය වෙලා මාසෙ ඉතුරු දවස් ටික ගත කරන්න වෙන තත්වයක්...
ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න අපිට කරන්න පුලුවන් ලේසිම ව්‍යායාමයක් තමයි ඇවිදීම කියන්නේ.ඇවිදීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් අපි ඇවිදින්න ඕන දවසේ මොන වෙලාවටද කියලයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඕනෑම ව්‍යායාමයක් නිසි පරිදි නිසි වෙලාවට කලොත් තමයි අපිට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.ව්‍යායාමයක් හැටියට ඇවිදිනවා නම් කොයි වෙලාවටද ඇවිදින්න...
ආදරය වෙනුවෙන් සියදිවි නසා ගත් ගැහැනුන් සහ තරුණියන් ගැන අපි ඕනෑතරම් ප්‍රවෘත්ති දකිනවා.ලෝකයේ සිටි දරුණුම ආඥාදායකයාට දාහත් වසරක් පෙම්වතිය වී හිඳ පැය හතලිහකට බිරිඳ වූ ගැහැනිය ද සියදිවි නසා ගන්නේ ඔහු වෙනුවෙන්. ඒ ඊවා බ්‍රවුන් නම් ගැහැනියයි.ලෝ ප්‍රකට ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජීවන සහකාරියයි. ඊවා උපදින්නේ 1912 පෙබරවාරි දොලොස්වැනිදාවක.ඇය හිට්ලර්ට වඩා අවුරුදු විසිතුනකින්...
බර අඩු කර ගැනීමට අපි විවිධ ක්‍රම යොදා ගන්නවා. ඒ වෙනුවෙන් දැඩිව කැපවෙනවා. ඒත් අපේ දැඩි උනන්දුව සහ උත්සාහයත් සමහර වෙලාවට සෞඛ්‍ය ගැටලු ඇති වන්නට හේතුවක්. බර වැඩි කර ගන්නට අප නොනවත්වාම සිදු කරන සමහර ක්‍රියාකාරකම් වල වැරදි සහ ඉන් අපට වෙන හානි ගැන මේ ලිපියෙන් ඔබට දැනුවත් වෙන්න...
විවාහා වී වසර කීපයක් යනකොට ජීවිතය නීරස වෙනවා කියලා ගොඩක් දෙනා කියනවා.එහෙම නොවී ප්‍රීතිමත් සහ සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන්නෙ කොහොමද ? ඒ ගැන අපි අද කතා කරමු. විවාහය කියන්නෙ ඔබත් ඔහුත් ජීවිත කාලය පුරාවටම එකට ජීවත් වෙන්න ගිවිස ගන්න තැන.ඒ පොරොන්දුව ජීවිත කාලයටම රැකගන්න එක දෙදෙනාගෙම වගකීමක්.විවාහ වෙලා වසර...
අඩු කාලයක් තුලදි වැඩි ප්‍රතිඵල ලබාගන්න පුලුවන් ව්‍යායාමයක් කරන්න ඕනම කෙනෙක් කැමතියි.ඒ වගේම වෙනත් ව්‍යායාම වලින් ලබනවට වඩා ප්‍රතිඵල ලබා ගන්නත් ඔබ කැමති ඇති.මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ සෞඛ්‍යමය අතින් සහ ශාරීරික වශයෙන් ඔබට වැඩි ප්‍රතිඵල ගෙන දෙන මේ HIIT ව්‍යායාම ක්‍රමය ගැනයි මොනවද මේ HIIT Exercise කියන්නේ? HIIT exercise කියන්නේ...
යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න ඕනෑම කාන්තාවක් කැමතියි. යහපත් විවාහ දිවියක වගේම ඕනෑම සාර්ථක සබඳතා වයකම මූලික ම පදනම රැදෙන්නෙ දෙපාර්ශවයම සතුටට පත් වීම මත. ඉතින් ඔබේ සහකරුව සතුටින් තියන්න බලාපොරොත්තු වෙන කාන්තාවකට, ඔහුව සතුටු කරන්න පුලුවන් පුංචි උපක්‍රම කීපයක් ගැනයි අද අපි කියන්නේ. සහකරු ගෙන් ඔබ සතුට බලාපොරොත්තු වෙනවා...
කාන්තාවක් උනාම ආර්ථිකය අතින් ස්වාධීන වෙනවා කියන්නේ ඉතාම හොඳ දෙයක්.කාන්තාවකට මුදල් උපයන්න පුලුවන් ක්ශේත්‍ර රැසක් අද වෙනකොට බිහිවෙලා තියනවා.ඒ ගැන ඔබව ටිකක් දැනුවත් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ අධ්‍යාපනය හමාර කරපු කාන්තාවකට නියැලෙන්න පුලුවන් ඕනෑ තරම් ක්ශේත්‍ර තියෙනවා.ආයතනයක රැකියාවක් කරන්න වගේම තමන්ගේ ව්‍යාපාරයක් හරහා ඔබට හොඳ ආදායමක් ලබන්න පුලුවන් මේ...
ඉතා සරල ව්‍යායාමයක් වන ඇවිදීම නිසි විදියට කලොත් තමයි අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් වෙන්නෙ.මේ ලිපියෙන් ඔබට කියන්නේ බර අඩු කරගැනීමට ඇවිදින ඔබ කොපමණ වෙලාවක් ඇවිදිය යුතු ද කියලයි ව්‍යායාමයක් විදියට ඇවිදීම කරන ගොඩක් දෙනා දන්නේ නෑ හරි විදියට බර අඩු කරගන්න නම් කොපමණ ඇවිදින්න ඕනෙද කියලා. ඒ ගැන...