fbpx

Career

මේ කාන්තාවන්ගෙන් ලොව බලගැන්වෙන සමයක්. රංගන ශිල්පිනියන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ සුබදායී ආකල්පයක් නෙවෙයි. එනිසා ම අධ්‍යාපනයෙන් එක් අංශයකින් ඉහළට ම ගොස් වෘත්තිය ලෙස රංගනය තෝරාගත් බොලිවුඩ් රංගන ශිල්පිනියක් කිහිප දෙනෙක් පිළිබඳ කතාවකටයි මේ සූදානම. පරිනීති චොප්රා
ඇය මෙසේ පවසනවා. “මම හැදී වැඩුණේ ඉන්දියානු පවුලක, එච්.අයි.වී මට බලපාන්නේ නැති බව හිතුවේ. ඒත් වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ලිංගික මනාපය හෝ ධනවත්කම නොසලකා එය අප සැමට බලපානවා. ජොහැන්නස්බර්ග්හි ආයතනික රක්ෂණ කළමණාකරුවෙකු වන මූඩ්ලි වයස අවුරුදු 27 දී එච්.අයි.වී පොසිටිව් වූ කෙනෙක්.ඇය දැන්...
සුන්දරත්වය ඉතා ම සාපේක්ෂ දෙයක්. එය ඇත්තේ දකින්නාගේ දෑස් තුළයි. බොහෝ දෙනා සුන්දරත්වය ලෙස දකින්නේ සුදුවන් සමයි. සමෙහි මෙලනින් නිපදවීම සහ ජාන ඔබේ සමයේ පැහැය කෙරේ බලපානවා. සැබැවින්ම සුන්දරත්වයට සමේ පැහැය බලපානවාද? අඳුරු සමක් සහිතව ඉපිද, රූපයේ සුන්දරත්වය නිසා ම ජනප්‍රිය වූ රුවැත්තියන් කීපදෙනෙක් ඔස්සේ අපි ඒ...
සෙලිබ්‍රිටි ෆැමිලි කියන සංකල්පය ලෝකයේ විවිධ රටවල් වල ජනප්‍රියයි. කාඩේෂියන් පවුල කියන්නේ ඇමරිකාවේ ඒ විදියට ජනප්‍රිය වුණු Celebrity Family එකක්.Keeping Up with the Kardashians මේ පවුලේ ජනප්‍රියත්වය ගැන හොඳම උදාහරණයක් දෙන වැඩසටහනක්. Kim, Kourtney, Khloé කියන සහෝදරියෝ තුන්දෙනා එක්ක ඔවුන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ අර්ධ සහෝදරියෝ වුණු Kendall,...
පසුගිය දින ඇමරිකාවේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු ලෝකයේ ම කතාබහට ලක් වූ කාන්තාවක් කරළියට එනවා.ඇය නමින් කමලා හැරිස්. මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන් සිය උප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ ඇයටයි.ඒ අනුව උප ජනාධිපති ධූරය ලත් ප්‍රථම දකුණු ආසියානු ඇමරිකානුවා මෙන්ම ප්‍රථම කළු ජාතික කාන්තාව ලෙසත් කමලා හැරිස්...
Junior Masterchef Australia ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජනප්‍රියම රියැලිටි තරඟාවලියක්. අවුරුදු අටත් දොළහත් අතර දරුවන් වෙන් වූ පළමුවෙනි අදියර ආරම්භ වෙන්නේ 2010 ජූලි මාසයේ. Shine Australia නිෂ්පාදනය කරන Junior Masterchef Australia කුකරි ෂෝ එකක් වීම එය ජනප්‍රිය වීමට මූලික හේතුවක්. අදියර දෙකකට පසු මෙහි තුන්වැනි අදියර...
සංගීතේ ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් ගීත්මා බණ්ඩාර නව පරපුරේ ජනප්‍රිය තාරකාවියක්.අද අපේ කතාබහ ඇය සමඟයි. ගීත්මාගේ කලා ජීවිතය ඇරඹෙන්නේ කොහොමද? 2015 ඉඳන් වෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වෙනවා.ඒත් ඉගෙනීමට බාධා වෙන නිසා රංගන කටයුතු සඳහා ගෙදර අවසරය ලැබුණේ...
ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. ඇය නවසීලන්තයේ අගමැතිනියයි. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කිරීම නිසාත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඇගේ මානුෂික හැසිරීමත්, කොරෝනා වෛරසයට ප්‍රගතිශීලී ව මුහුණ දීමත් ඈ මෙතරම් ජන හද බැඳගන්නට හේතු...
මිෂෙල් දිල්හාරා උසස් රසයකින් යුත් ටෙලි නිර්මාණ හරහා අපට හමු වන නව පරපුරේ යොවුන් නිළියක්.මිෂෙල් “සුදු ඇඳගෙන කළු ඇවිදින්” හි අයෝමා ලෙස කළ රංගනය නිසා 2019 වසරේ නැගී එන නිළිය ලෙස රයිගම් සම්මානයට ද පාත්‍ර වුණා. මේ මිෂෙල් සමඟ අපේ කතාබහයි. සුදු ඇඳගෙන...
ප්‍රින්සි මංග­ලිකා ‘Possitive women's Network’ ආය­ත­නයේ නිර්මා­තෘ­ව­රි­යයි. 2009 වසරේ ආරම්භ කළ මෙහි සාමා­ජි­ක­ත්වය ලැබු වැඩි­හි­ටි­යන්ගේ ගණන පන්සියයකට අධිකයි. දරුවන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එහි ඉන්නවා. Possitive women's Network ආය­ත­නයේ සාමා­ජික සාමා­ජි­කා­වන්ගේ වි‍ශේෂ­ත්වය වන්නේ ඔවුන් සියලු දෙනාම HIV ආසා­දි­ත­යන් වීමයි. මේ ආය­ත­නය ආරම්භ කිරී­මට ප්‍රින්සි මංග­ලිකාට...