Health

අතීතයේ දී සීතලට වතුර බොන්න මැටි කළයක්, ගුරුලේත්තුවක් වැරදුණේ නැත. ස්වභාවික ජලය වඩාත් සිසිල්කර ලබාදෙන උපකාරි වන අලංකාර ගෘහ භාණ්ඩයක් වන ගුරුලේත්තුව නැවතත් භාවිතයට එක් වෙමින් පවතියි. බොහෝ විට අපට නිතර බීමට ලැබෙන්නේ ක්ලෝරීන් මිශ්‍රිත ජලයයි. මේ හැර ජලයට එක්වන රසායනික ද්‍රව්‍ය පිළිබඳ වැඩි දෙනකු තුළ වැටහීමක් නොමැති වීම නිසා...
පෞද්ගලික සෞඛ්‍ය ආරක්‌ෂා කර ගැනීම සඳහා වැදගත් වන්නා වූ යහපත් චර්යාවන් අතුරින් ස්‌නානය හිමි වන්නේ ප්‍රධානතම තැනක්. ලංකාව වැනි රටක ජීවත්වන අපට ස්‌නානයෙන් ලැබෙන සැනසිල්ල ඉමහත් සැනසිල්ලකි.  ස්නානය තුළින් පිරිසුද් වීම පමණක් නොව මාංසපේශී ලිහිල් වීම, පටකවලට තෙතමනය ලබාදීම, ඛනිජ ලවණ සමට ලැබීම, විෂ පදාර්ථ බැහැර වීම සහ තුවාල...

තෙල් ගැනයි මේ…

0
එදිනෙදා ආහාරයට තෙල් වර්ග එකතු කරගන්න එක සාමාන්‍ය දෙයක්. මොකද ආහාර වල රසය වගේම පෙනුමත් වැඩි කරන්න තෙල් වර්ග වලට හැකියාව තියෙන නිසා. එත් කොලොස්ටරෝල් වගේ රෝග නිසා ඇතැම් පිරිස් තෙල් ආහාරයට ගන්න දක්වන්නේ  බියක්. සාමාන්‍යෙයන් අපි ආහාරයට ගන්න තෙල් අතර තියන ඔලිව් තෙල්, කැනෝලා තෙල්, ඉරිඟු තෙල්, තල තෙල්,...
ජලය කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්. පිපාසය නිවා ගන්න පමණක් නොවේ ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමටත් ජලය වැදගත් සාධකයක්. දිනකට සාමාන්‍යෙයන් අපි වතුර ලීටර් 1.5 ක් වත් පානය කරන්න ඕන. නිසි පරිදි ප්‍රමාණවත් ආකාරයට ජලය පානය නොකෙරුවොත් ඇතැම්විට එය ජීවිත අවධනාමකටත් හේතුවක් වෙන්න පුළුවන්. නිසි පරිදි ජලය පරිබෝජනය නොකරන්නේ නම් සම...
ලස්සන දත් දෙපලක් රුවට ආලෝකයක්. දත් දෙපල රැකදෙන දන්තාලේප (toothpaste) යනු දත් දෙපෙලේ පමණක් නොව සමස්ත මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයටම උපකාරී වන්නකි. දත් පවිත්‍ර කිරීමට, දත් වල  පෙනුම හා සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ද දන්තාලේප භාවිතා කෙරේ.  මුඛයෙන් වහනය වන දුර්ගන්ධ ශ්වසනය ඉවත් කිරීමට ද හැකියාව ඇත. එසේම ඒවායෙහි අඩංගු ෆ්ලෝරයිඩ්...
දිනපතා හොඳ නින්දක් නැතිනම් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම යහපත් ශරීර සෞඛ්‍යකට අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් වැඩිපුර නිදාගන්න එකත් ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. බොහෝ වෙලාවක් නිදා ගැනීමෙන් හදවතේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න බලපානවා. මේ නිසා අධික ලෙස නිදා ගන්න අයට හෘද රෝග ඇති වීමේ අවදානම වැඩියි. ඒ වගේම තමයි ශරීරය...
උදෑසන ආහාරය දවසේ වැදගත්ම ආහාරය ලෙසටයි සැලකෙන්නේ. දීර්ඝ වේලාවක් නිරාහාරව ඉඳලා ලබා ගන්න ආහාරය වගේම දවසේ පළමුවෙන්ම ලබා ගන්න ආහාරය නිසා මෙය හරිම වැදගත්. උදෑසන ආහාරය ගැන මේ නිසා වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් වගේම මේ සඳහා පෝෂණයෙන් ඉහළ ආහාර වර්ග එකතු කර ගන්නත් අවශ්‍යයි. පරළු පාන් පරළු පාන් කියන්නේ...
වයස යාම කියන්නේ නවත්වන්න පුළුවන් සංසිද්ධියක් නෙවෙයි. වයස ගත වෙද්දී අපේ පෙනුමත් යම් තරමකට වෙනස් වෙනවා. අවුරුදු 25 දි තිබුන පෙනුම හැමදාම තියෙන්නේ නැහැ. කවදාවත් නොදුටු ඇස යට රැලි වැටීමක්, අඳුරු පැහැයක්, එල්ලා වැටීමක් දැක්ක ගමන් ඔබ හදිස්සියේ තේරුම් ගන්නවා මගේ පෙනුම වෙනස් වේගෙන එනවා කියල. 35 දි මතු...
අපේ සංස්කෘතිය අනුව නම් කන්‍යාපටලය කියන්නේ යුවතියකට ගැටළු සමුදායක් මවන්නක්. ලෝකය කොතරම් දියුණු වුණත් දූපත් මානසිකත්වයෙන් ඔබ්බට අපට තවමත් පියාසලන්නට තරමක් අසීරු බව පෙන්වන එක් සුවිශේෂ දෙයක් තමා මේ කන්‍යා පටලය .ඉතින් ඒ නිසාමයි ඒ ගැන පොඩි හෝ අවධානයක් දෙන්න අප සුදානම් වෙන්නේ. වෛද්‍ය විද්‍යාත්මකව කන්‍යා පටලය කියන්නේ කිසිම වැදගැම්මකට අයත් දෙයක්...
මුඛය ආශ්‍රිත රෝග වලට බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ වගේම මේ සියලු රෝගයන් ඇතිවීමට ප්‍රධාන හේතුව  නොසැලකිලිමත් කම කියල හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රෝගී තත්වයන් තමා මුඛය ආශ්‍රිතව ඇති විය හැකි වන්නේ … මුඛ වණ සාමාන්‍ය ව්‍යවහාරයේ මුඛ වණ හඳුන්වන්නේ සැරව බිබිලි නමින්. කුඩා වේදනාකාරී බිබිළක් ලෙස මතුව ඇතැම් විට දින...