අපේ රටේ මෙන්ම ලෝකයේත්, කාන්තාවන්ට බහුලව වැළදෙන පිළිකා රෝග දෙකක් තමයි ගැබ් ගෙල පිළිකා සහ පියයුරු පිළිකා. මේවා කලින් හදුනාගත්තොත් අවශ්‍ය සැත්කම් සහ ප්‍රතිකාර...
රාත්‍රී සුව නින්ද නීරෝගීමත් දිවියක් සඳහා ඉතාමත් වැදගත්. ඔබ ගන්නා ආහාරපාන ඔබගේ නින්ද සඳහා බලපානවා. මෙනිසාම ඔබ පරිභෝජනය කරන දෑ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය...
අයියෝ මොනවද මේ උයලා තියෙන්නේ ? කාටද මේවා කන්න පුළුවන් ? කඩේ කෑම කොච්චර රසද? මේ වගේ මැසිවිලි ඔබට අඩුවක් නැතිව ඇති සමහර විටෙක. බොහෝ විට මේ චෝදනා එන්නේ සැමියාගෙන්...
අද වන විට පිළිකාව කියන්නේ ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක්. ආහාර සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පිළිකාව දිනෙන් දින සිය අඬු පඬු විහිදා ශක්තිමත්ව නැගී සිටිනවා.
අපේ...
පසුගියදා ඇමරිකාවේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණ කිහිපයකින් චෝක්ලට්වල පවතින ගුණාත්මක වටිනාකම් පිළිබඳව හෙළිදරව්වක් කළා. ඒ හෙළිදරව්වට චොක්ලට් ලෝලීන්ගේ අවධානය...
කාන්තාවන්ට යෝනි ශ්‍රාව ඇති වීම ඉතාමත්ම ස්වභාවික කාරණාවක්. ලිංගික උත්තේජනයකදී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් යෝනි මාර්ගය අසල තෙත් ගතියක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මේ ශ්‍රාවයන්ගේ අස්වාභාවික පැති...
හීන් නාරං විශේෂයෙන්ම සෙම් රෝග, වාත රෝග සඳහා ඉතාමත්ම ගුණ දායක ආහාරයක්. කුඩා දරුවන් සෙම් රෝග වලින් වලක්වා ගැනීම සඳහා පෙර කාලයේ වැඩිහිටියන් නිතරම භාවිතා කළ...
වර්තමානය වනවිට අමතකව ගොස් ඇති ලාවුලු පෝෂ්‍යදායි බවෙන් ඉතා ඉහළ අගයක පවතින පලතුරකි. වස විස නැති ලාවලු (Canistel) ඉතා අඩු මිලකට ලබා ගත හැකි...
සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා අයට...
ලාංකික අපට තවමත් තරමක් ආගන්තුක වුවත් බටහිර රටවල නම් බාර්ලි (Barley) යනු ඉතාම ජනප්‍රිය ධාන්‍ය වර්ගයක්. සෞඛ්‍ය සම්පන්න බවට උර දෙන ඉහළ කෙඳි සහිත,...









