Mini Stories

අවසාන නඩු වාරයෙන් පස්සේ තාරුකා අම්මයි තාත්තයි එක්ක උසාවියෙන් එලියට ආවේ ජීවිතේ ලොකුම සැනසීම තමන්ගේ අතට ලැබුනා කියන  හැඟීම එක්ක. හිතුවක්කාරව කරගත්ත විවාහය ඇතුලේ...
“මේ මිනිහාගෙන් මට දික්කසාද වෙන්න ඕන මහත්තයො. මූ මාව කෑවා. මට එපා තවත් මේ මිනිහව. එක තප්පරයක් ඉන්නෙ නෑ මම මූත් එක්ක. වනචරයා. පරයා....
 මධුර ගෙවන ජීවිතේ එක්ක තමන්ට පෑහෙන්න බැරි බව වටහාගත්තට පස්සේ සඳමාලි තීරණය කලා මධුරගෙන් ඈත් වෙන්න. සිතුවිලි වලට වහල් වෙලා මේ වෙලාවේ කටයුතු කලොත්...
අංජන එක්ක රණ්ඩු කරන එක තේරුමක් නැති නිසා පාරමී නිහඬ වෙන්න තීරණය කලා. හැමදාම රණ්ඩු වෙන එක ඉවරයක් වෙන්නේ නැත්නම්, තමන් ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න...
චතුරි කෝපය දරාගන්න බැරිකමට කාමරේ පුරා එහෙ මෙහෙ ඇවිද්දා. තමන්ගේම ගෙදර තමන්ට බෝඩිංකාරයෙක් වගේ ඉන්න වුන එක ගැන චතුරිගේ කෝපය අසාධාරණ නැති බවම චතුරි...
සොහානි නිමේෂ්ගෙන් දික්කසාද වෙන්න තීරණය කලා. අවුරුදු හයක් ආදරේ කරලා කසාද බැඳලාත් සොහානි නිමේෂ්ගෙන් දික්කසාද වෙන්න ඉල්ලනකොට හැමෝම ඒ දිහා බැලුවේ නුහුරට. ඒ තියා...
රශිණි එළියට යන්න හැඩ වුණේ වෙනදාටත් වඩා උනන්දුවෙන්. සෙනසුරාදා නිසා සංජුල මුණ ගැහෙන්න එනවා කියපු නිසා රශිණි හිටියේ  බලාපොරොත්තු කන්දක් හිතේ පුරෝගෙන. " ඔයා එන...
ඉෂාරා රජයේ ආයතනයක කාර්යාල කාර්ය සහායකාවක විදියට තමයි සේවය කරේ. උසස් පෙළ සමත් වෙන්න ඉඩක් ලැබිලා තිබුනෙ නැති නිසා  ඒ තනතුරෙන්  ඉදිරියට යන්න ඉෂාරාට...
ඉමන්දි ට හදිසියේම විදෙස් ගත රැකියාවක් වෙනුවෙන් ඉඩ ලැබුනා. ඒ ඇය සේවය කරප් පෞද්ගලික ආයතනයේ මැදිහත්වීමෙන් වසර දෙකක නොන්ත්‍රාත්තුවක් යටතේ. විදෙස් ගත වෙන එක...
කසුන්ත එදා ගෙදර එද්දි “මැණික්” ගෙදර හිටියෙ නෑ. කතාව පටන් ගත්තෙ කසුන්ත මැණික්ව එහෙම නැත්තම් එයාගෙ වයිෆ් වෙච්ච, බබාගෙ අම්මා වෙච්ච සඳමිණීව හොයන්න යන...