Mini Stories

සීගිරියට උඩින් තිබ්බ අහස තිබුණේ රතු පාටට හැරිලා. ඒ රතු පාට අහස පුරා ඇඳුනේ මහ විසාල සීගිරි ගලට පිටිපස්සෙන් දවස පුරාම මහන්සිවෙලා හවස ගෙදර...

පිනෝකියෝ

0
සිතුල්ට හැමදාම ඕන වුනේ චිත්‍ර අඳින කෙනෙක් වෙන්න. ඉස්සර මොන්ටිසෝරි එකේදි, ගෙදරදි, පස්සෙ ඉස්කෝලෙදි කවුරුහරි සිතුල්ගෙන් ඇහුවම “බබා ලොකු වෙලා කවුද වෙන්නෙ?” කියලා සිතුල්...

සීතා

0
මේ කතාව පටන් ගන්නෙ මීට අවුරුදු ගාණකට කළින් අතීතෙ ගැන කියන තැනකින්. ඒ අතීත කතාවේ එක තැනක ජීවත්වුනා ගෑණියෙක්. අපි වගේම ගෑණියෙක්. එයාගෙ නම...
ඒ ගම මහ අමුතු ගමක්. මං එහෙම කිව්වේ මේ අපි ජීවත්වෙන රටවල් වල වගේ ගෑණුන්ට කිසිම දෙයක් කියන්නෙ නැති රටවලවලට, ගම්වලට වඩා මේ කියන...

තිත්ත තේ

0
තරූ උන්නෙ එයාගේ කාමරේ ඇඳ උඩ වැටිලා කම්මැලිකමේ.ඉස්කෝලෙ නිවාඩු හන්දයි, නිවාඩු කාලෙ කරන්න දෙයක් නැති හන්දයි, කොහොමත් තරූ කියන්නෙ ගෙදර වැඩට උදව් වෙන්නෙ නැති,...

සර්කස්

0
නවීන් තමන් ගැන හිතාගෙන උන්නෙ මහ ඉහළින්. නවීන් කියන්නෙ මැදි වයසෙ උන්න, කසාද බැඳපු, සාමාන්‍ය බිස්නස් කාරයෙක් කිව්වොත් හරියටම හරි. එහෙමකට කියල මහ ලොකු...

Whistle එකක්!

0
“චූස් චූස් චූස්” ගාලා පාරෙ යන කෙල්ලන්ට විසිල් කරන එක තමයි අනේ ඔය මිනිහගෙ පුරුද්ද. මහ ජරා යකෙක්. ලස්සනට ඇඳගෙන ඇවිල්ල ටියුශන් ක්ලාසස් ලඟයි,...
“ලංකාවෙ හොඳම ගණන්කාරයා - ගණිතරත්න මාස්ටර්”  ඔය නම නොදන්න ඕලෙවල් ගණන් පංතියක ළමේක්, ළමේක්ගෙ අම්මෙක්, ගුරුවරියෙක් ගුරුවරයෙක් ඉඳියෙ නෑ ඇත්තටම කිව්වොත්. ගණිතරත්න සර් කරේ ලොකු...

Fingerprint

0
එකම රූට් එකේ හැමදාම යන බස් එකක, යුනිවසිටි ළමයි යන වෙලාවල් බල බල නගින මනුස්සයෙක් තමයි සුරංග කියන්නෙ. සාමාන්‍යයෙන් මිනිස්සු ආස වුනාට සෙනග නැති...
අරුණලු සහ සෙව්වන්දි උන්නේ විවාහය අත් හරින්නට සූදානමිනි. වසර පහක් තිස්සේ එකිනෙකා කෙරෙහි නොවූ යම් දුරස් බවක් පසුගිය මාස කිහිපය තුළ ඇතිවී ඇති බව...