Mini Stories

“පිරිමියෙක්ට සාරි ඇඳන් අහවල් රෙද්දක්ද ඕයි කරන්න තියෙන්නෙ?” කතාව පටන් ගත්තේ ආන් ඒ විදියටය. රතු පාට සාරියක් ඇඳගෙන, කකුල්වල රතු පාට ලතු ගා, පා මුදු...
සියල්ල අතැර යළි ලංකාවට යන්නට සිදුවීම තුළ කෞශල්‍ය උන්නේ අප්‍රමාණ පීඩාවකය. සියල්ලටම වඩා ඔහුගේ සිත තුල වූ පසුතැවීම ඉන් නිමේෂාගේ සහ දරුවාගේ ජීවිත වල...

ලතා

0
මේ කතාව පටන් ගත්තේ පොලිසියෙන්‍ ය. ඒ සපුමල්ගමේ හැමෝම ලතා විදියට දැනගෙන උන්නු පුශ්පලතා පරණමාන අන්තරස්දාන වීමත් එක්කය. පොලිසියට ආවේ පුශ්පලතාගේ පුතා වෙච්ච සමන්, දූ වෙච්ච සෙව්වන්දි...
පාටලීගේ පලවෙනි පත්වීමම දුෂ්කර සේවයට වුන එක ගැන අම්මලා හිටියේ හිත් හොඳ නැතුව. තාත්තාට තිබුණ සම්බන්ධතා වලින් පාටලීගේ පත්වීම හම්බන්තොට නගරයේ පාසැලකට හදලා දෙන්න...
ඉරිඟු හේනෙදි ගුණපාල මාමාගේ ලොකු පුතා දැක්කට පස්සේ තමන්ට මොකද්දෝ වෙලා බව තාරකාට වැටහෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන කවිඳු  නිවාඩුවට ගෙදර ආවට...
අරවින්ද උපාධි හීනය මඟින් අතෑරියා. උසස් පෙළට පෙනී ඉන්නේවත් නැතුවම පාසැල් ගමන නැවැත්තුවා. තාත්තා නොහිතපු වෙලාවක ඔත්පල වුනාට පස්සේ, රෝගී අම්මාවයි, නංගිලා තුන්දෙනාවයි බලාගන්න...
අමන්දා පරිපාලන සේවා විවෘත විභාගය උසස් සාමාර්තයක් එක්ක සමත් වුණා. සීමාවාසික පුහුණු කාලයෙන් පස්සේ අමන්දාට පත්වීම් ලැබුණේ කොළඹින් දුර ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයක සහකාර ප්‍රාදේශීය...
" දන්නවාද වැඩක් ... සේරසිංහ මහත්තයාගේ ලොකු දුව කසාදේ අතෑරලා ගෙදර ඇවිල්ලලු ... ගම් හතකට මඟුල් කියලා, දවස් හතක් මඟුල් කාලා නාඩගම නටනකොටම හිතුවා...
උදේ පාන්දරම ඔෆිස් එකට ආවට මොකෝ වැඩ පටන් ගන්න කලියෙන් කට්ටිය කරන්නෙ ඇඳන් ආව ඇඳුම් වලයි ගාගෙන ආව මේකප් වලයි අඩුපාඩු ඇද පාඩු එහෙම...
එහා ගෙදරට අලුතින් කට්ටියක් ඇවිල්ලා කියලා  මල්ලි කෑ ගහනවා ඇහුණා. " යන්තම් ඇති ... හෙට ඉඳන් පාලු නැහැ.." මට එහෙම කියවුණා. එහා ගෙදර කුලී පදනමට නැවතිලා...