ආදරේ අහඹුවක්

"මේ කටයුත්තවත් කැමති කොරගන්න ඇහැක් උනෝතින් ලොකු දෙයක් නේද හාමිනේ?" කුකුලත් අතින් අරන් ගෙට ගොඩවෙච්ච ගුණේරිස් කපුවා අම්ම එක්කල එහෙම දෙඩුවෙ එව්ජිනා අතට ගෙනිහිල්ල දුන්නු...
"රන් පැහැ නූලකින් හැඩ කොට මසා ඇතී හතර කොණේ මල් හතරක් ගොතා ඇතී සුදු හාමිනේගේ දෑතින් නිමා ඇතී මල් මල් මේස රෙදි ගන්නා අයට තුතී" රුපියල් එකයි පණහක්...