කාලය ගෙවී ගියේ බොහෝ දේ වෙනස් කරමින්ය. නිහඬව ගෙවී යන ඒ කාලයට අවනතව හසරාගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වෙමින් තිබුණි. කාලය මහ පුදුමාකාර එකක්යැයි...
ගැහැණියකගේ දෙවැනි උපත විවාහය යැයි කීවාට බොහෝ ගැහැණුන් ඒ තුළ මැරි මැරී උපදිනවායැයි හසාරාට සිතුණේ නීතිඥ සම්පත්ගේ කාර්යාලය තුළ කල් මැරූ අඩ හෝරාවක් තරම්...
කාලය ගෙවී යන්නේ ඉක්මනටය. කිසිවකුගේ ජීවිත වලට අවනතව කාලය මග නතර වෙන්නේ නැත. සතුට දුක සමබර කරගත් ලැබීම් නොලැබීම් අතරේ ජීවත්වන මිනිසුන් කාලය නැමැති...
ධනංජය දින කිහිපයක්ම එරට රෝහලක සිටියේ උණ රෝගයක් වැළඳීම නිසාය. පරඩැලක් සේ කෘෂව උන් ඔහු යළි කඳවුරට පැමිණෙද්දී බාහිර පෙනුමෙන් සම්පූර්ණයෙන්ම වෙනස්ව උන්නේය. තමා...
ත්රිකුණාමලයට පැමිණ මසකටත් එහා ගිය කාලයක් ඉක්මවා ගොස් තිබිණ. ඒ කාලයේදී සිදු වූ එක් සුවිශේෂී සිදුවීමක්නම් ඇය හෝටල් කාමරයෙන් නික්ම ඉන්දුමාගේ නිවස ආසන්නයේම කුඩා...
අපේක්ෂා කළ අයුරින් නොවූවත් හසාරාගේ ජීවිතයට අලුත් ආරම්භයක් ලැබී තිබිණ. කුඩා කාලයේදී, අනාගතයේ කවුරුන් වන්නට අපේක්ෂාවෙන් සිටිනවාදැයි අසද්දී හසාරා බොහෝවිට පැවසූයේ ගුරුවරියක වන බවය....
හසාරාව දුටු ඉන්දුමා ඇය වෙත පැමිණියේ දුවගෙන සේය. .වසර ගණනාවකට පසු හමු වූ යෙහෙළිය බදා වැළඳගත් ඕ පසෙකට වූයේ ඇගේ දෙවුරහිස් වලින් අල්ලාගෙනය.
“ උඹනම්...
එළිමහන් කඳවුර වෙත පැමිණි මානව හිමිකම් සංවිධානයක නිලධාරීන් පිරිසක් හා කතා කිරීමේ අවස්ථාව ධනංජයට උදාවිය.ඒ අනුව තමාට ප්රංශ රජය විසින් දමා ඇති නඩුවේ ප්රථම...
ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොගෙනම ලංකීය සමාගමේ ප්රධානියා හසාරාගෙන් හේතු විමසන්නටට විය.කලින් සිතා සිටි පරිදිම ඈ දෙමව්පියන් ළඟට යන බව ඔහු හා පැවසුවේය.ඉන්පසු ඔහුගේ...
ධනංජයට කාමරය බෙදාගන්නට සිදුවූයේ නේපාල් ජාතික තරුණයෙකු සමගය.සියල්ලටම වඩා ඔහුට දරන්නට අපහසු වූයේ එම තරුණයාගේ අපිරිසිදුකමය.කඳවුරේ ජීවිතය ගෙවී ගියේ කාලසටහනකට අනුවය.වරින් වර ප්රශ්න කරන්නට...