ජීවිතය කවියක් නොවේ

වෙලාව මධ්‍යම රාත්‍රියත් පසුව හෝරාවකට ආසන්න කාලයක් ගතව තිබිණ. එහෙත් කිසිවෙකුට නිදි මතක් හෝ සාදය නිමා කරන්නට උවමනාවක් වූයේ නැත.තරු පන්තියේ හෝටලයේ උඩුමහල විවිධ...