දහ නව වැනි නෙතු සැරිය
චත්‍ර කුමක් කීවද, ඇමතුම විසන්ධි කිරීමෙන් පසුව ඔහු උන්නේ ප්රහර්ශයකය. ඒ කෙතරම් වීද යත්, ඔහු කපිල උන් ඇමතුම විසන්ධි කරවා...
දහ අට වැනි නෙතු සැරිය
" පොඩි සර් ... ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා...."
පෙරලා පැමිණෙන ගමනේදී ගීතයක් උරුවම් කරමින් වෙනදා නොවූ සැහැල්ලුවක සිටින චත්‍රට පලමු...
දා හත් වැනි නෙතු සැරිය
නාට්‍ය තරඟය දවසේ උදෑසන පාසැල තුළ වූයේ අමුතුම උනන්දුවකි. සිසුන් සියලු දෙනාම තරඟාවලිය වෙනුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසැල් පරිශ්‍රය වෙත...
දහසය වැනි නෙතු සැරිය
චත්‍ර සති තුනක් පුරා එක දිගටම වෙහෙසුනේය. අත් හැර දැමූ කෝමාරිකා වගා ගොවිපල යලි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සැලසුමක් සකස් කලේය. මන්ත්‍රී ප්‍රතිපාදන...
පහලොස්වැනි නෙත් සැරිය
සති තුනක් ගෙවෙද්දී අයත්මා උන්නේ සෑහෙන දුරකට මනස නිරවුල් කරගනිමිනි. ඕ ඒ අතර වාරයේ දෙවතාවක්ම මනෝ උපදේශකවරිය හමු වූවාය.
ගිටාරය වාදනය කිරීම ඇරඹුවාය....
දා හතර වැනි සේයාව
........... ඒ වගේම පෙනීමෙන්, කතාවෙන්වත් ඒ ළමයාට බාධා නොකර ඉන්න මල්ලි ඉටා ගන්න ඕනි .. මොකද ඒ ළමයාගේ සිතුවිලි ඇතුලේ මල්ලි...
දහතුන් වන නෙත් සේයාව
අයත්මා අවිශ්ක සමඟ සාමාන්‍ය ලෙසින් කතා බහ කරමින් උන්නද ඇය උන්නේ සාමාන්‍ය ලෙසින් නොවේය. හිතෙහි කලබල බෙදාගන්නට විශ්වාසවන්තයැයි කියන කිසිවෙකු නැති...
දොලොස්වන නෙත් සේයාව
චත්‍ර තමා පසුපස හඬමින් එන සිහිනිව නොතකමින් පඩිපෙල බැස්සේය. සිහිනිගේ හඬින් අතුකෝරල යුවලද සාලයට පැමිණියහ. චත්‍ර උන්නේ දුර ගමනකට සැරසීගෙන බව පෙනුනේ...
එකොලොස් වෙනි නෙත් සේයාව
චත්‍ර ඇහැරුනේ සිහිනි කලබලයෙන් කාමරයට ආ හඬිනි. ඔහු උන්නේද අඩ නින්දකය. සිහිනිගෙ බියපත් මුහුන සියල්ල වටහා ගන්නට තරම් ප්‍රමාණවත් විය. චත්‍ර...
දහවන නෙත් සේයාව
අයියාව සොයා නොගෙන එන්නේම නැතැයි පොරොන්දු වී කපිල නිවසින් නික්ම ගියද, සිහිනිගේ සිතට දැනෙන කලබලය නිමක් නැත. අම්මා දැන් සුවෙන් වීම සහනයකි....

