තේජානිට ඕන උනේ පපුව මැද්දෙන් ටැටූ එකක් කොටාගන්නය. මිලින්ද උන්නේ තේජානිගේ නම තමන්ගේ පපුව අස්සේ කොටාගන්න විදියක් හිතන ගමන් ය.  “මම දවසක එන්නද ඔයාට කියල...
මිලින්දට තේජානිව හම්බුනේ ඕන් ඔය අස්සේය. තේජානි ජීවත්වුනේ ගල්කිස්සේය. තේජානි යාලුවෙලා උන්නු කස්තුරි කියන්නේ මිලින්දට එහා ගිය ටැටූ පිස්සෙකි. කස්තුරිට මිලින්දව සෙට් උනේ මිලින්දගේ...
ධම්මිකා එදා මියුරුගේ කාර්‍යාලයට ආවේ මියුරු ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ යම් කිසි අපනයන කටයුත්තක් සඳහා එලියට ගොස් සිටි මොහොතක ය. මියුරු යාලුවෙලා ඉන්න කෙල්ල ලස්සන...
ක්ලීටස් උන්නේ මියුරුගෙන් මේ කිසිවක් ගැන අහන්න බැරුවය. ඒ කෙල්ල කාගෙ කවුද කින්ද මන්ද කියා හොයන්නටවත් ක්ලීටස්ට බැරි උනේ ඇය ගැන කිසිම දෙයක් තමන්...
මිලින්දගේ ටැටූ ශොප් එකට නොහිතපු විදියේ ප්‍රසිද්ධියක් ලැබුනේ කාලෙකට කලින් වත්තෙන්ම බිහිවෙච්ච බස් සිංදු ගායකයෙන් වෙච්ච කොල්ලෙකු මිලින්දට කියා ටැටූ එකක් කරගත්ත හන්දාය. මිලින්ද...
නදීව ගෙදරින් බස්සා මියුරු ආපහු තමන්ගේ ගෙදර බලා ආවේ පුදුමාකාර සන්තෝසෙනි. මෙච්චර ලස්සනට ගෙවිච්ච වෙන සති අන්තයක් ගැන මෑත කාලීන මතකයක් මියුරුට තිබ්බේම නැත.  තමන්...
එදා නදී උන්නේ මියුරු එක්ක සති අන්තයේ මියුරුගේ අයියාගේ මගුල් ගෙදරට අඳින්න ඕන ඇඳුමක් තෝරගන්න යන්න ය. මියුරු අයියගේ වෙඩින් එකට අඳින්නට ඕඩර් කල...
“උඹටත් ලැජ්ජ නෑ, ඒකිගෙන් ගුටිකෑව මදිවට තව ඒකිට පේන්න ගේ ඉස්සරහට වෙලා ඉන්නවා” කියා මාග්‍රට් මිලින්දට බැන්නේ වැඩට යන නදීව ඇහැට මුලිච්චි වෙනතුරු ගේ...
“ඔයා කොහෙන්ද ආවෙ, ඔයා කාගෙ කවුද කියන එක ඔයාට ආදරේ කරන්න මට ප්‍රශ්නයක් නෙවෙයි නදී” කියා මියුරු කිව්වේ ඊටපස්සෙන්දා සෙනසුරාදා දවසේ නදී එක්ක කතාකරන්නත්...
“මං ඔයාට බොරු කිව්ව කියල හිතන්න එපා. මම බොරුවක්වත් ඇත්තක්වත් කිව්වේ නෑ. මම මුකුත් නොකිය උන්නු එකයි කරේ. මට සමාවෙන්න ඒකට” කියා නදී කියා...