මුතු බෙලි හදවත

ආදිත්‍යා දකුණු පැත්තේ සඳැල්ලෙන් පිටත බලා සිටියා ය. අහස මන්දාරම් වී ගෙන එයි. තමන් දරා සිටිනවා වන් බරක් මේ අහස වුව දරා සිටින්නේ දැයි...
රිය පදවන ගමන් විකුම් ගේ සිත තුළ මාරුවෙන් මාරුවට ආදි ගේ ත් මින්දුල ගේ ත් මුහුණු මැවිණි. ආදිත්‍යා ට අවසාන වශයෙන් කී කතාව දරුණු...
ආදිත්‍යා විජයවික්‍රම නොහොත්, උප්පනැන්න සහතිකය ප්‍රකාර ව ආදිත්‍යා වරුසවිතාන, යහන මත නිදන සිඟිති පුතු දෙස බලා ගෙන උන්නා ය. මින්දුල විජයවික්‍රම! ඔහු කොයි තරම්...