ආලෝක එත්දැයි සූර්යා බලා සිටියා ය. ඔහු ගේ දවස දිග බව ඇය දැන සිටියා ය. කාර්යාල කටයුතු වලින් පස්සේ ඔහු ව්යාපාරික සගයන් හමු වෙන...
සූර්යා අපාට්මන්ට් එකේ සත් වන මහළේ සිට නුගේගොඩ නගරය දෙස බලා සිටියා ය. වචන වලට පෙරළිය නො හැකි පුදුමාකාර සැහැල්ලුවක් දැන් ඇය ට දැනේ....
වසර බොහෝ ගණනකට පසු ආලෝක තෘප්තිමත් මිනිසෙකු බවට පත් ව සිටියේ ය. ඒ හැඟීම් ප්රවාහය මුළු මහත් ඔහු තුළින් ඉතා සියුම් ලෙස බැහැර වෙමින්...
සූර්යා ට තුනී කුස ගින්නක් දැනෙමින් තිබිණි. කාමරයට ගෙන්වා ගත් රෑ කෑම වේල වුව නො ගත් බව ඇයට සිහි වූයේ ඒ වෙලාවේ ය. දළදා...
ඉනික්බිති දෙසතියක් ඉක්ම ගොස් තිබිණි ද සූර්යා ආලෝක ට කතා නො කළා ය. තමන්ට ම රිදවා ගැනීමේ මිහිරි රිදුම ද රිදුමක මිහිර ද එහි...
'සිනමන්' ආයතනයේ ගිනුම් අංශය ඇතුළු කාර්යාලීය කටයුතු සිදු කෙරෙන ගොඩනැගිල්ල පිහිටියේ බත්තරමුල්ලේ ය. මහල් දෙකකින් සමන්විත එම ගොඩනැගිල්ල, ආලෝක විසින් බද්දට ගනු ලැබූවකි. එහි...
හයිලෙවල් පාරේ වේගයෙන් ඇදී යන වාහන සූර්යා ට පෙනේ. ඇය බලා සිටියේ මහල් හතක් ඉහළ සිට ය. පහළ සිට දකිත්දී මේ කලබලකාරී නගරය පෙනෙනාකාරයත්,...
සූර්යා වූ කලී අති දක්ෂ සිසුවියක නොවූවා ය. අදක්ෂ එකියක ද නොවූවා ය. ඇය විටෙක ඉගෙනීමේ විශාල උනන්දුවක් පෙන්වූවා ය. විටෙක නැගී සිටිය නො...
ආලෝක සුමනරත්න හිතා ගෙන ආවේ ඒ රාත්රියේ සිහි විකල් වන තුරු මත් පැන් බොනවා කියා ය. මතකය හිතට කරදර කරන්නා වූ බොහෝ රාත්රීන් වල...
මාස්ක් එකක් පැළඳ සිටිය ද ආලෝක සුමනරත්න ට ඒ ඇස් හැඳින ගත හැකි විය. ඔහු වසර ගණනාවක අතීතයට ද අඩි කිහිපයක් පසු පසට ද...

