ලොකු මාමා හදවත් රෝගියෙකු වී ඇති බැවින් ආච්චා ගේ වගකීම පොඩි මාමා හෝ වෙනත් කෙනෙකු භාර ගත යුතු යයි නයනා නැන්දා කියා තිබේ. මහ...
මට තනි වීමේ උවමනාවක් දැනෙන්නට විය. ලොකු අයියා අප වෙත ආවේ 'කෝ කෝ තේ බොමු' කියමිනි. නමුත් සැබවින් මා වෙත එහෙම සැහැල්ලු මානසිකත්වයක් වූවා...
මම ඉක්මනට යහන මත හිඳ ගනිමින් දුරකතනය සවනට ගතිමි.
"කියන්න ලොකු අයියෙ"
නමුත් එහා ඉමෙන් ලොකු අයියා කතා කළේ නැත. පසුබිමෙන් අපැහැදිලි හඬවල් ගණනාවක් ඇසෙමින් තිබිණි.
"හෙලෝ"
මම...
ඒ වගේ දවසක් මගේ ජීවිතයට උදා වූ ප්‍රථම වතාව ඒ ය. ලොකු අයියා සහ රවීන් මේසය ළඟ හිඳ ලූණු පොතු ගැසූහ. මම ඒ ලූණු...
දුටු පළමු නිමේශයේ පටන් රවීන් විවාහකයෙකු බව මම දැන සිටියෙමි. නමුත් එය මසිත් හි ඔහු කෙරෙහි ඇති වුණා වූ කැළඹුම සමනය කරන්නට කිසි සේත්...
මා සුපිරි වෙළෙඳ සැල දෙසට අඩියක් දෙකක් තබත්දී, රවීන් ද මා සමගින් පිය නගනා බව දැනිණි. ඔහු වූ කලී දැවැන්ත පෞරුෂයනි. මා සිටියේ ඔහු...
සුනෙත් ගේ වදයෙන් බේරෙන්නට බැරි තැන මම දවල් ඔහු සමගින් ජාතික රෝහගේ හෘද රෝග ඒකකය වෙත ගියෙමි. මා පුදුමයට පත් කරමින් වාට්ටුවට පිවිසෙන තැන...
උදේ ම නයනා නැන්දලා රෝහලට ගියහ. ඈ ගියේ පොඩි අයියා ගේ මෝටර් බයිසිකලයෙහි ය. එදා උදේ පහට මුළු වත්තේ ම ගෙවල් වල අය අවදි...
ලොකු අයියා ගේ දුරකතනය කිහිප වතාවක් හැඬවී නිහඬ විය. ඔහු පිළිතුරු දුන්නේ නැත.
"ලොකු අයිය ආන්සර් කරන්නෑනෙ"
මා එසේ කී විට එතැන සිටි කිහිප දෙනෙකු ගේ...
ලොකු අයියා සමගින් ආ මිතුරා ගේ සිනහව කිහිප වතාවක් ම මගේ සිත්හි මැවෙමින් බිඳෙමින් තිබිණි. හිනා වෙත්දී සිහින් වන ඒ දෑස් වල, මා අල්ලා...


