එකම එක හාදුවක්

නෙවින් එදා ක්ලබ් එකේ හිඳ ගෙදර ඉද්දී සුපුරුදු විදියටම රෑ වෙලා තිබුණේය. ශාර්වරී දැන් නිදාගෙන ඉන්න හන්දා මැසේජ් එකක් දාලා නින්ද කඩන්න අදහසක් හිතේ තිබ්බෙ නැති හන්දා නෙවින් තමන් ගෙදර යන බව කියන්න දුරකතනය අතට ගත්තේ නැත. අනෙක් අතට ශාර්වරී එක්ක හවස කල සංවාදය හිත අස්සේ හැන්දෑවේ සිට ගොඩනගා...
ශාර්වරී එදා වැඩට ගියේත් හිනාවෙවීය. එදා පාට් ටයිම් එක වැටී තිබුනේ උදේ වරුවේ හන්දා, දවල් දෙක තුන වෙද්දී ගෙදර එන්න පුලුවන් බව දන්න එකම හිතට සැනසීමකි. ඒ උනාට අද නෙවින් සේනාරත්න ගෙදර ඉන්නවද නැද්ද කියා දැනගන්න විදියක් නැති එකේ හිත නම් කිව්වේ “එයාව දකින්න ලැබුනෙ නැත්තම් අද ගිහිල්ලත් වැඩක්...
නෙවින් එදා ක්ලබ් එකට ගියේ ජෙහාන් කතා කර එන්නම කිව්ව හන්දාය. ඒ ඇරෙන්න නෙවින්ට ඕන උනේ ගෙදරට වෙලා ටිකක් නිස්කාංසුවේ ඉන්නය. හවස් වරුවේ රෙස්ටුරන්ට් එක පැත්තේ ගොස් ශාර්වරී ඉන්නවද කියා බලන්නය. “අද දවල් අම්මට මහන වැඩ ටිකකට උදව් වෙන්න වෙන හන්දා වැඩිය කතා කරන්න වෙන්නෙ නෑ” කියා ශාර්වරී මැසේජ් එකක්...
21 “ආදරය නම් මෙය විය යුතුය නොදැක්කත් හිත මල් පිබිදිය යුතුය දහදිය වගුරුවන මොහොතක වුව හිත වසත් උයනක් සේ සැරසිය යුතුය” ඒ කවිය ශාර්වරී නෙවින් වෙනුවෙන් ලිව්ව, නෙවින් විසින් හිත අස්සේ හින් සැරේ වගාකරමින් උන් අමුතුම අන්දමේ හැඟීම් සමුදායක් ගැන ලිව්ව පලවෙනි කවිය විය. ඒ කවිය ශාර්වරීගේ ශාරා රයිට්ස් පිටුවේ පලවුනේ පින්ටරස්ට් එකෙන් හොයාගත්ත...
20 ආලියා උන්නේ නෙවින්ට කතාකරගන්න කරන්න පුලුවන් උපරිම දහං ගැට ටික දමමින් උනත් නෙවින් ආලියාට තමන්ට ලංවෙන්න තියන සියලුම මාර්ගයන් වසා තිබුන නිසාත් දුරකතනයට ඇමතුම් දුන්නද ඒ හා සම්බන්ධ උනේ නැති හන්දා ආලියා උන්නේ කුපිත වීය. “මට තේරෙන්නෙ නැත්තෙ නෙවින්ට මාව මෙච්චර ඉක්මනට එපා වෙන්න තරම් මගෙ තියෙන අඩුපාඩුව මොකද්ද කියන...
නෙවින් ඉන්පස්සේ උන්නේ තටු ලැබිච්ච කුරුල්ලෙක් වගේ පුදුම ආතල් එකකින් ය. ශාර්වරී තමන්ට පෙම්වතෙක් ඉන්නව බවට බොරුවක් කිව්වේ බාගදා තමන්ගෙන් මොකක් හෝ ආතල් එකක් ගන්නට හෝ එහෙමත් නැත්තම් තමාව චෙක්කරන්න හිතාගෙන වෙන්න පුලුවන් ය. “බොරුකාරී” කියා හිතෙන් කියද්දී උනත් නෙවින් උන්නේ දෙතොල් අස්සේ වඩා සුන්දර, ආදරබර, මත්බර හිනාවක් ඇඳගනිමිනි.  නෙවින් බියර්...
ලිෆ්ට් එකේ නැගී පල්ලෙහා තට්ටුවට එන අතරවාරයේ නෙවින් සහ ශාර්වරී අතර කතාබහක් ඇතිඋනේ නැති තරම් ය. ශාර්වරී උන්නේ නෙවින් විසින් කියූ කතාව ඔස්සේ හිත අස්සෙන් බොහෝ දේ හිතන ගමන් ය.  “අද විතරයි එහෙම වුණේ. ආයෙ කවදාවත් මං දාලා යන්නෙ නෑ” කියා කියන්නට තරම් නෙවින්ට හේතුවක් තිබේද කියා සිතුවිලි ගංගාවක ඇලී...
“කරදර වෙන්න එපා, මට පුලුවන් මේ බර දරාගන්න. අනික ඉතින් මාව වඩාගන්න කෙනෙක් ඉන්නවනෙ. ඔයා කරදර වෙන්න එපා” කියා ශාර්වරී හිනාවෙවී කියද්දී නම් ඉතින් ඒ වචන නෙවින් ට දැනුනේ පිහි තුඩක් ඇවිත් හිතේ ඇමිණිච්ච ගානටය. “මොන ෆ්ලෝ එකටද ඔයා යන්නෙ, අපාට්මන්ට් නම්බර් එක මොකද්ද?” “අටසිය විස්ස” “ඒ අපාට්මන්ට් එකේ කවුද ඉන්නෙ කියල...
“මාත් එක්ක කතා කරන එක ඔයාට ප්‍රශ්නයක් වෙයිද එයා දැනගත්තොත්?” කියා නෙවින් එවපු මැසේජ් එක ශාර්වරී කියෙව්වේ මෙච්චර වෙලා හිත අස්සෙ හංගගෙන උන්නු හිනාවට බයක් සැකක් නැතුව දෙතොල් උඩට එන්න ඉඩ සලසමිනි.  ශාර්වරී ඕවට හිනාවෙවී උන්නට නෙවින් නම් උන්නේ මූන දෙල් කරගෙනය. ඒ දෙල් වෙච්ච මූණ දැක්ක කෙලී උන්නේ “නෙවින්ට...
ශාර්වරී දැම්ම රික්වෙස්ට් එක එද්දී නෙවින් උන්නේ හැමදාම සතියෙ දවස්වල උදේට ෆිට් මොඩ්ලින් වලට යන ආයතනයේය. ඒකෙත් ඉන්න තරමක් ෆැශන් ඩිසයිනර්ස්ලා ද මර්චන්ඩයිසර්ස්ලාද ඉන්නේම තමන්ට ඇහැ දාගෙන බව නෙවින් ඉතින් නොදන්නවා නොවේ.  “නෙවින් ඔයා පොඩි රෙස්ට් එකක් ගන්න. අපි ඊලඟ ගාමන්ට්ස් සෙට් එක රෙඩි කරගෙන එනකම් ෆිෆ්ටීන් මිනිට්ස් විතර ඔයාට...