එකම එක හාදුවක්

නෙවින් මාධූර්‍ය සේනාරත්න හිටියේ කාල්ටන් ටවර් එකේ තමන් මිල දී ගත්ත අපාට්මන්ට් එකේ කණ්ණාඩිය ඉදිරියට වී ලොවි සිලෝන් එකෙන් අද තියෙන දෙරණ ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් ඉවෙන්ට් එක වෙනුවෙන්ම තමන්ට එවා තිබුණ කලු පාට මුතු ඇට වලින් වැඩ දාපු තද පාට දිලිසෙන කලු සරමයි, කමිසෙයි හඳින ගමන් ය. නෙවින් මිස්ට ශ්‍රී...
දාඩිය දාගෙන ශාර්වරී ඇවිත් බස් එකට නගිද්දිත් හොඳ පණ ගිහින් තිබ්බාය.  හවස පහට විතරත් කොළඹ නගරය ඇතුලේ යන බස් එකකට ගොඩ වෙන්න මනුස්සයෙක් දෙන්න ඕන ගේම කොච්චරද කියා ඔය ඒසී දාපු වාහනවල යන නෝනලා මහත්තුරුන්ට තේරෙනවද කියන එක ශාර්වරී හිතුවේ බස් එකට නැග පුදුම අමාරුවෙන් සෙනග අස්සේ තෙරපී තෙරපී මැදක්...