ජීවිතය කවියක් නොවේ

හසාරාගේ ඉවසීමත් දරා ගැනීමත් කෙළවර වූයේ ධනංජයගේ නැගණිය දුරකතන ඇමතුමක් ලබාදී ඇයට චෝදනා කළ දිනයේ ය.මෙතෙක් කල් තම සොහොයුරියක ලෙස ජීවිතය බෙදාගත් ඈ ඒ...
“ මං උයන්න හදන්නේ..ඔයා කැමති දේවල් හදන්න කෑමට ඉන්නවා නේද…” බොහෝ වේලා කල්පනා බරව  උන් හසාරා අවසන තුන්වෙනි මහලට ගියේ ධනංජයව  සොයාගෙනය.ඔහු උන්නේ නිබන්ධනයක් සකසමින්ය.ධනංජය...
කාලයට සාපේක්ෂව බොහෝ දේ සිදුවෙමින් තිබිණ.තෙවන මහලේ වූ එකම කාමරයත් හිස් අවකාශයත් ධනංජය තමාගේ පහසුව සඳහා වෙන් කරගත්තේය.තව දුරටත් දෙදෙනා එක්ව කිසිවක් භාවිතයට නොගත්...
විසිත්ත කාමරයේම වූ  පුටුවක් තමාගේ දෑස් පිය වුණේ කුමන මොහොතකදැයි මතකයක් හසාරාට වූයේ නැත.පෙරදා රාත්‍රියත් අවදියෙන් ගතකල නිසා ඕ උන්නේ වෙහෙසකරවය..පසෙක වූ ජංගම දුරකථනයෙන්...
කෑමට නොපැමිණෙනවායැයි පැවසුවත් ධනංජය වෙනුවෙන් වෙන්කල කිරිබත් පිඟාන තවමත් මේසය මතය.ඔහු කිරිබත්  කැට කපනවාට කැමති වූ අයෙකු නොවේ.හසරා මදක් ඝනකම් වූ   කෝම්පිට්ටු හැඩයට...
වාහනය ප්‍රධාන මාර්ගයට අවතීර්ණ කරගත් ධනංජය  මිතුරාගේ බෝඩිම  දෙසට වාහනය  පදවා ගෙන ගියේ මන්දගාමීවය. වසර ගණනක් පුරා පෙමින් වෙලී සිටි ධනංජයත් හසාරාත් තමාගේම  කැදැල්ලකට...
“ නිර්මිතා කතා කලේ.අනේ මන්දා එයාටත් මොනවා වෙලාද කියලා.ඊයේ එයා පිරිමියෙක් වගේ බිව්වේ..මං ඔෆිස් එකේ අයගෙන් කවර් කරගන්න සෑහෙන්න ට්‍රයි කලා.එයාට වෙච්ච දේවලුත් එක්ක...
ජීවිතයේ පැතූ  බොහෝ දේ තමාගේ ගිලිහී ගියේ බලා සිටියදීයැයි  නිර්මිතාට සිතිණ.එහි පළමු තැන වූයේ නිපුණය. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහායැයි පවසමින් ඇමරිකාවට ගිය ඔහු යළිත්...
විනාඩි කිහිපයක් ගතව යනතුරු ධනංජය දෙස බලා උන් හසාරා කාමරයෙන් නික්මුණේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.උදෑසන සිට ඇදගෙන උන් ඇඳුම් අහවර කරන්නටවත් ඉඩක් නොදුන්...
සියුම්  හිසරදයක් දැනෙමින් තිබූ බව සැබෑය.එහෙත් ඊට වඩා රිදුම් දෙමින් තිබුණේ සිතයි.කොහොමටත් හසාරා යනු ඕනෑම ක්ෂේත්‍රයක ඉහළට යාමට තරම් දක්ෂකමක් , කැප කිරීමක් තිබූ...