හීන් හිරිපොද වැස්සක් ඉහිර යන්නට පටන් ගති. ගජධීර වැරැන්ඩාවේ හාන්සි පුටුවේ දිගා වී සුදු වැලි මිදුලට වැටෙන වැහි පොද දෙස බලා සිටියේ ය. දුහුවිලි...
සේනාසිංහ මැදුරේ උදවිය උදයට ගෙදරින් නික්ම සිය ව්‍යාපාරික ස්ථානයට යති. චමල් සහ චින්තන උදයෙන් ම ද මඳක් පහු වී මධුරි ද එහි යාම සිරිතයි....
සේනාසිංහ මැදුරේ උදවිය උදයට ගෙදරින් නික්ම සිය ව්‍යාපාරික ස්ථානයට යති. චමල් සහ චින්තන උදයෙන් ම ද මඳක් පහු වී මධුරි ද එහි යාම සිරිතයි....
ඉතින් ඊට පස්සේ ඉර නො පෑයුවේ කවීශ්වර ගේ ලෝකයට පමණක් නොවේ. සැනසුම් පායට මත්තෙන් අහස අඳුරේ ගිලී ගියේ ය. එ'අඳුර ගජධීර යුවළ ගේ හදවත්...
සුනාමි තත්වයන් වුණත් කලින් දැනුම් නොදී පැමිණිය හැකි ය. ආරාධනා පත් ව සිටියේත් එබඳු අහඹු මොහොතකටයි. පෙර සූදානමක් නැතිව පැමිණෙන එවන් ව්‍යසනයක දී කුමක්...
බිඟුනි ව පාසලට දැමීමෙන් පස්සේ කවීශ්වර කාශ්‍යප ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එතකොට ඔහු සිටියේ රිය පදවන අතරේ ය. උදේ පාන්දර ම, පෙර දා...
කුණාටු සයුරක අසරණ වූ ඔරුවක් සේ රාජිකා මැණිකේ කැළඹී සිටියා ය. මේ මැදියම් රැයේ අතර මගක කාමර වලින් පිටතට විත් කවීශ්වර හා ආරාධනා ආලින්දයේ...
කාශ්‍යප ගජධීර හදවතින් ඔත්පල මිනිසෙකු බවට පත් වෙමින් සිටියේ ය. එය ගැඹුරු දියකට වැටීම හා සමාන තත්වයකි. ගිලෙනවාට වැඩිය පිහිනීම පහසුයි කියා ගිලෙන්නට යන...
පන්සල් භූමිය සැදැහැවතුන් ගෙන් පිරී ගොස් පැවතිණ. පෝය දවසට පන්සල් විත් නිදහසේ වැඳුම් පිදුම් කළ නො හැකි බව ආරාධනා දනී. හදවත පන්සල් භූමියක් තරම්...
තත්පර කිහිපයකට විශ්ව ක්‍රියාකාරීත්වය නතර වූවා වන් නිශ්චලත්වයක් ඇති විය. සුළඟක් හමනා හඬක් වුව ඇසුණේ නැත. නමුත් සිය ශරීරයේ ඇතුළේ ඍතුමය වෙනස්කමක් සිදු වෙනවා...

