පෙඟුණු මල්පෙති

පෙඟුණු මල්පෙති
"ආදරේ කියන්නෙ සතුටට කියන තවත් නමක්. අපිට මුලු ජීවිත කාලය පුරාවටම කොච්චර සම්බන්ධකම් තිබුණත් අපිට කෙනෙක් එක්ක හදවතින්ම ආදරයෙන් බැඳෙන්න පුලුවන් මුලු ජීවිත කාලෙටම එකම එක පාරක් විතරයි. අපි සමහර වෙලාවට කියනවනෙ “එයාව ගැළපෙන්නෙ නැත්තම් වෙන් වෙන්න” කියල. ආදරේදි වුණත් “රැඩිකල් වෙන්න ඕන” කියල. ආදරේදි අපිට කවදාවත් රැඩිකල් වෙන්න බෑ. ඇත්තටම...