බිම්මල්

රෝහල් වාට්ටුවේ ගත කරන දිවියට මම කෙමෙන් පුරුදු වෙමින් සිටියෙමි. තෙදිනක් පමණ වජිරා මා ළඟ සිටියද, ඉන්පසු ඇයට රෝහලේ රැඳී සිටින්නට ඉඩ නොලැබුන හෙයින් ඇයට නිවසට යාමට සිදු විය. ඒවනවිටත් කුස හරහා දමා තිබූ ප්ලාස්ටරය ඉවත් නොකළද, මම මගේ කටයුතු තනිවම කර ගතිමි. ඒවනතුරුත් මගේ උදරයෙහි සිදු කරන ලද...
Bimmal
මම දෙනෙත් විවර කරන්නට තැත් කළෙමි. එහෙත් දෑස් පියන්පත් විවර කරන්නට නොහැකි තරමට ඇසිපිය බරැති ඒවා ලෙස දැනෙයි. යන්තමින් විවර වූ දෙනෙත් වලට දිස්වන ඡායාවන් මට පැහැදිලි නොවීය. මා යහනක් මත වැතිර සිටින බවත් යහන වටා කිහිප දෙනෙකු සිටින බවත් පමණක් යන්තමින් දර්ශනය වුවද, ඒ කිසිවකු හඳුනා ගැනීමට නොහැකි...
සුදු නංගී අම්මා විසින් කලින් පිළියෙල කර තිබූ මංගල කාඩ්පත් යැවිය යුතු අයගේ නාම ලේඛණය මා අත තැබුවාය. එහි මුලින්ම වූයේ ‘මේජර් වංශනාථ’ යන නමයි. එහි වූ අත් අකුරු අම්මාගේ නොව සුදු නංගීගේ අත් අකුරු බව මම හඳුනා ගතිමි.  “බලන්නකො. බොරුවට රණ්ඩු කරාට, ගෙදරින් පන්න ගත්තට අපි කාටත් හොරෙන් මෙයා...
Bimmal
හේෂාන් මගේ අතැඟිලි තම අතැඟිලි හා පටලා ගත්තේය. ඔහුගේ දකුණත වෙදැඟිල්ලෙහි වූ රන් මුදුව මගේ නෙත ගැටිණ. එහි කොටා තිබූ ඉංග්‍රීසී ‘එච්’ අකුර අසළ මගේ දෙනෙත් නැවතී තිබිණ. “මං ළඟ ඉන්න වෙලාවට ඔය හැටි කල්පනා කරන්න එපා ඩිනාලි. ඔයා ඉන්නෙ දුකෙන්ද?” හේෂාන් ඇසුවේය.  “මට තාත්තා මතක් වුනා. තාත්තා නිසා මම පුංචි කාලෙ...
අම්මා දුටු සැනින් හේෂාන් සහ ඔහුගේ මිතුරා පසෙකට වූයේ මන්දැයි මට නොවැටහිණ. ඇතැම් විට අම්මා ඔවුන්ට දොස් නගනු ඇතැයි ඔවුන් බිය වන්නට ඇත.  “අනේ බයටම මම ටුක් එකක් අරගෙන ආවා. කොහොමද පුතේ දැන් ඔයාට?” මා වැළඳ ගත් අම්මා පැවසුවාය. ඇගේ දෙනෙත් වලින් ගලා ගිය කඳුළු බිඳු මගේ මුහුණෙහි තැවරිණ. “කෝකටත් ආන්ටි නිතර...
Bimmal
තාත්තා අම්මාට පහර දෙන සෑම දිනකම තාත්තාගෙන් දික්කසාද වන්නැයි සුදු නංගී ඉල්ලා සිටියි. දික්කසාදය යන වදනෙහි අරුත පවා හරියට නොවැටහෙන සුදු නංගී එසේ පැවසුවද, මට අම්මාගෙන් එසේ ඉල්ලා සිටින්නට නොසිතෙන්නේ මන්දැයි මට නොවැටහෙයි. ඇතැම් විට දික්කසාද වීම නිසා ගැහැනියක සමාජය තුළ අවලංගු කාසියක් බවට පත් වනු ඇතැයි යන සිතිවිල්ල...
Bimmal
නීල වර්ණ අහස්තලය පසුබිම් කර ගත් සුදෝසුදු පුලුන් කැටි බඳු සුදු වලාකුළු පාව යන ආකාරය දෙස මම බලා සිටියෙමි. උස් කඳු මුදුනක පිහිටා ඇති අප නිවසේ සඳලුතලයේ සිට බලද්දී අවට පරිසරයම දිස්වන්නේ චිත්‍රයක් මෙනැයි හේෂාන් දිනක් පැවසූ ආකාරය මට සිහියට නැගිණ. සැබවින්ම මේ මුලු පරිසරයම චිත්‍රයක් නොවේද? පහල නිම්නයේ...