සති දෙක තුනක කාලයේදී මේරි මර්ෆි නිවස තුළ ඇවිදින ආධාරක රාමුවකින් නිලංගාගේ සහය ද ඇතිව ඇවිදින්නට පටන් ගත්තාය.සති දෙකකට වතාවක් ඩැනියෙල් පැමිණ අවශ්‍ය උපදෙස්...                
                
            
                    
ගතව ගිය කාලය තුළ මේරි මර්ෆි චිකිත්සක ප්‍රතිකාර සඳහා කැමති කරවා ගන්නට නිලංගා සමත්වූවාය.මුලදී මුලදී දැඩි ලෙස ප්‍රතික්ෂේප කලද නිලංගා වක්‍ර මාර්ගයෙන් ඇය ඊට...                
                
            
                    
කලබලයෙන් ආපසු හැරී ආවද ස්ටීව් උන්නේ අනවශ්‍ය අතීත මතකයක් ඇවිස්සීමේ තරහද කළකිරීමද ඇතිවය. අවසානයේ ඒ තරහා පාව ගියේද ආච්චී අසළ උන් ඇය මතිනි. පසුගිය...                
                
            
                    
27 කොටස "ස්ටීව් කොහෙද ගිහින් හිටියේ ඔයා? මාව බලන්න මාසයක්ම ඔයා ඇවිල්ලා නෑ…."ගමන ගොස් පැමිණිදාට පසුදා ආච්චී බලන්නට පැමිණි ස්ටීව් ඇය පිළිගත්තේ පැමිණිලි රාශියක්ද සමගිනි."මොකක්ද...                
                
            
                    
26 කොටස
ඉරිදාවේ උදෑසන අනෙක් අය නින්දේ සිටියදී නිලංගා සුපුරුදු වේලාවටම ඇහැර ගත්තාය.ගමන එන්නට කලියෙන්ම මාලිකාහට කිරිබත් කෑමේ උවමනාවක් ඇතිවී තිබුණි. එහෙයින් නවාතැනේ කෑම සාදාගන්නට...                
                
            
                    
ගමන අවසාන වන්නට පෙරාතුවම මාලිකාත් නිලංගාත් අධික වෙහෙසට පත්ව උන්නෝය.ගමනේ අවසාන භාගයේ වූයේ සෘජු නැග්මවල් සහ තද බෑවුම් ඇති කඳු කිහිපයකි. ගමනේ යෙදෙන සමහරක්...                
                
            
                    
"නැත්නම් ...මම සතුටින් ඉන්නෙ නෑ කියල ඔයාට හිතෙනවද?"විනාඩි දෙකක පමණ නිහැඬියාවකින් පසු ස්ටීව් හඬ අවදිකොට ගත්තේය.නිලංගා සිනාවක් පා හිස සැළුවාය.
"නෑ..මම එහෙම කීවේ නෑනෙ...හරි ..මිස්ටර්...                
                
            
                    
"මෙලා ඔයාට හිතෙන්නෙ නැද්ද වෙන වෙනම හරි හිතලා අපි මේ දෙන්නම ට්‍රිප් එක එක්කන් ආව එක හොඳයි කියලා.."අවන්හල තුළ සිට පිටතට පැමිණෙමින් උන් බ්‍රයන්...                
                
            
                    
මාලිකා සහ බ්‍රයන් උනුන් සමගින් ඉඳහිටක කතාබහේ යෙදුණද වැඩිවේලාවක් උන්නේ ඔවුනොවුන් තුරුලේ දෑස් පියා ගෙන නිහඬවය.නිලංගා අතීතය සිහිකළා නොවේ ...ඇයට ඉබේම සිහිවූ දේ තිබිණ.චරිත...                
                
            
                    
"බ්‍රයන් මේ කොහෙද ඔයා යන්නෙ...රූට් එක පෙන්වන්නෙ අනෙක් පැත්තටනෙ..."මඳ දුරක් ගමන් කරද්දී මාලිකා කෑගැසුවාය.බ්‍රයන් සිනාවී රිය පැදවූයේ කිසිවක් නොකියාමය.
"පිස්සුද බ්‍රයන්...පරක්කු වෙනවා මේ රූට් එකෙන්...                
                
             
             
		
