35
මන්දාරම් පැවසූ සියල්ල ජිනේන්ද්‍ර අසා උන්නේ විශ්වාස කිරීමට අපහසු සෙයකිනි. කතාවේ හැම කොනකම වූ සංවේදී අන්තයන් හි ජිනේන්ද්‍රද මන්දාරම් සහ චානක සෙයින්ම ගොලු වූයේය. ඔහු මන්දාරම් සහ චානකට වඩා කම්පනයට පත් වුවාය කීවාට එහිද වරදක් නැත.
අවසානයේ ජිනේන්ද්‍ර මන්දාරම්ට සමුදුන්නේය.
" උඹ තාත්තා එක්ක කතා කරපං.. අපේ අම්මා ඔය කතාව මට...
'.............. සරත් නැති වුනාම මම ආයේම ඔයාවත් අරගෙන මීගමුවේ ගියා. මම ගියා නෙවෙයි, අයියලා මාව එක්කන් ගියා. ..දැනුන අසරණ කමටයි, තරහටයි නිසාම මම කිසිම දෙයක් ප්‍රශ්නකලේ නෑ... සුදු පුතා විරුද්ධ වෙද්දී මීගමු යන්න මම යන්නම ඕනි කිව්වෙත් ... අනේ මන්දා..."
ස්වර්ණා වැඩි වේලාවක විවේකයක් ගත්තාය. තමා වරදක් කල බව ඇගේ...
මන්දාරම් අම්මාගේ රාත්‍රී ආහාරයද රැගෙන කාමරය තුලට පිවිසියේය. මේ අවුරුදු විසි නවයටම නොදැණුන නුහුරක්, වරදකාරී හැඟීමක් ඔහුට දැනෙන්නේය. එහෙත් කිසිවක් ආපස්සට ගෙන සැකසිය හැකි නොවේය. මන්දාරම් අම්මා වෙත ආහාර පිඟාන ලං කර අසලින් වු අසුනක හිඳ ගත්තේය.
" සුදු පුතා කාලද ?.."
අම්මාගේ හඬ වෙනදා ස්වරයෙන්ම ඇසෙද්දී මන්දාරම් මොහොතකට නතර වූයේය....
නිම්නාවී සවස පිටත් වුනේ මන්දාරම්ගේ ඇස් වලින් ඇති තරම් හී පහර වින්දාට පසුවය. මුවින් නොකීවාට, මන්දාරම් ඇයට සෑහෙන දේ දැනෙන්නට හැරියේය. පැය කිහිපයක් තුළ මන්දාරම් ඇයට තම හදවත විවර කර දමා තිබුණේ අවැසි ලෙසින් එන්නට යන්නටය. නිම්නාවී උන්නේද ජීවිතයේ කවදාවත් නොවූ තරමින් හුස්මක් අල්ලමිනි. එහෙත් ඒ හුස්මේ තිරත්වය ගැන ඕ...
නිම්නාවී බලා උන්නේ මන්දාරම්ගේ පුපුරා හැලුණු සිනහව දෙසය. හතර වටෙන්ම ඇවිලී ඇති ගිණි නොපෙනෙන්නා සේ සිනහවෙන තරුණයා ඇගේ හදවත තුල කරණම් ගසන්නට තරමේ ඉඩ සකසා ගත්තේය. අනෙක් අතට හදවතෙහි මේ ඉඩ, කොහොමටත් ඔහු වෙනුවෙන්ම තිබුනේය. වෙනසකට වූයේ මේ ඉඩෙහි සරන්නට ඔහු එනවාද නැතිද යන්න නිම්නාවී නොදැන සිටීමය. එහෙත් දැන්...
නිම්නාවී උදේ වරුවේ ස්වර්ණාගේ වැඩ කටයුතු අවසන් කලාය. ලතා ආහාර සකසා තිබූ නිසා ආහාරද ස්වර්ණාට ගෙනැවිත් දී එම කටයුතුද අවසන් කලාය. චානක නිවසින් පිටත්ව ගියා වුව මන්දාරම් නිවසේ වග දැනීම ඇගේ හදවතේ ස්පන්දනය අසාමාන්‍ය වේගයකින් ඉහල නැගෙමින් තිබුණි. එහෙත් මේ මොහොත පසු කරන්නටම වෙන බව ඕ දැන උන්නාය. මිතුරියන්ගෙන්...
නිම්නාවී ඇය වෙනුවෙන් වෙන් කර තිබූ කාමරය තුළට ගොස් දොර වසා ගත්තාය. දොරටම වාරු වී තමාට ඇසුනේ කුමක්දැයි යලි කල්පනා කර බැලුවාය. සෙත් මන්දාරම් වර්ණකුල ලෙසින් උච්චාරනය වුනු ඒ නම තමා දන්නා සෙත් මදැයි යලි සිතුවාය.
වසර එකොළහකට පසු ඇස් ඉස්සරහම සිටියදී පවා තමාට ඔහු හඳුනාගැනීමට නොහැකි වූයේ කෙලෙසකින්දැයි සිතුවාය....
නිම්නාවීට සිහිනයෙන් මෙන් යළි යළි ඇසෙන්නට විය. නැවතීමක් නැතිවම යලි යළි ඇසෙන්නට විය
" සෙත් වර්ණකුලව මරලා දැම්මේ ඔයයි ... ඒ මරලා දාලා, ඔයාට ඕනි විදියට මන්දාරම් වර්ණකුලව හදාගත්ත එක ගැනනම් ඔය කියන්නේ ..., ඔව් ...ඔයා සෑහෙන්න දේවල් කලා...."
" සෙත් වර්ණකුලව මරලා දැම්මේ ඔයයි ... ඒ මරලා දාලා, ඔයාට ඕනි විදියට මන්දාරම් වර්ණකුලව...
නිම්නාවී පැමිණ ගේට්ටුව විවෘ ත කරගන්නට උත්සාහ කලා වුවද ගේට්ටුව විවෘත කරගන්නට හැකි වූයේ නැත. වෙනදාට වඩා පැය භාගයක් පමණම ප්‍රමාද වී තිබියදීත් ගේට්ටුව වසා තිබෙන්නේ ඇයි දැයි වටහා ගන්නට නොහැකිව නිම්නාවී යළි අත් ඔරලෝසුව දෙසද බැලුවාය. අවටද විමසිල්ලෙන් බැලුවාය.
යළි ගේට්ටුව අස්සෙන් එබෙමින් මිදුල දෙසද බැලුවාය. ගේට්ටුව පසෙක වූ සීනුව...
වදෙන් පොරෙන් කාමරයට් ගෙන ආ මන්දාරම් සයනයට ඇද දැමූ චානක ඔහුගේ පාවහන් ගලවා දැමුවේය. කමිසය සහ බැනියමද බලෙන්ම ගලවා දුවේය. කලිසමද ගලවා දැමුවේය.
" එපා .. හු &* .. එපා .. නිම්නාවී ඒවි ... චික් .. ඒකි ලැජ්ජයි යකෝ ..."
මන්දාරම් එහෙම කියමින්ද කෑ ගැසුවේය. ඒ අතරවාරයේ එහෙම බළලෙකුද මල්ලෙන් එළියට ...