රන් මල් දම්

මන්දාරම් පසුදා දිලුම් මුණ ගැසෙන්නට සූදානමින් සිටියද, දිලුම් ඇමතුමට පිළිතුරු දී ඔහු නිවාඩු බවත්, පසු දවසක මුණ ගැසිය හැකි බවත් පැවසීමෙන් පසුමන්දාරම්ට කල යුත්තේ කුමක්දැයි සිතා...
දිලුම් මන්දාරම් අමතා නිම්නාවීගේ පණිවිඩය කීවේ, නිම්නාවී කිසිලෙසකින්වත් යලි ස්වර්ණා රැක බලා නොගනිමියි පැවසූ නිසාය. නිම්නාවී ඇගේ ජංගම දුරකතන අංකයද විසන්ධි කර දැම්මාය. " අක්කේ......
නිම්නාවි නිවසට ගොස් කාමරයේ දොර වසාගත්තාය. කණ්ණාඩිය ඉදිරියේ සිටගෙන තමා දෙස බැලුවාය. ඇඳුම් එකින් එක උනා දැම්මාය. තමා වෙනුවෙන් නොවූ ජීවිතයක් තිස් වසක් තිස්සේ...
මන්දාරම්, මන්දාරම් ස්වරූපයෙන් පෙනී සිටියදී පවා නිම්නාවී ඔහු කියවාගත්තේ තමා එතරම් කල් මවාගෙන සිටි සෙත් ස්වරූපයෙනි. මන්දාරම් කිසි දිනෙක නොවු තරමේ ආක්‍රමණශීලි බවකුත්, දයාර්ද්‍ර...
පොත් කාමරයේ වූ කෙටි සෙටියේ ගුලිව නින්දට වැටී උන් යුවතිය ඉන් පසුව ඉතාම සීරුවෙන් මන්දාරම්ගේ හදවත් සයනය මතට වැඩියාය. වැඩියා නොව, මන්දාරම් බලෙන්ම ඔසවා...
ජිනේන්ද්‍ර එක් පසෙකද, මන්දාරම් තවත් පසෙකද, චානක මන්දාරම් අසලින්ද, ප්‍රියලාල් තවත් පසෙකද, ස්වර්ණා තවත් පසෙකද, නිම්නාවී මේ සිදුවීමෙන් වෙනස්ම සිදුවීමක් නිසා තවත්  පසෙකද  හුදෙකලා...
අක්කාගේ සැහැල්ලු බව ගැන දිලුම් රන්දුලා සමඟ කතා කලේ අප්‍රමාණ සතුටකිනි. අත්වැරදීමක් ලෙසින් වූ රිය අනතුර නිසා අක්කාගේ ජීවිතය නොසෑහෙන අඳුරකට වැටිය හැකිව තිබූ...
35 මන්දාරම් පැවසූ සියල්ල ජිනේන්ද්‍ර අසා උන්නේ විශ්වාස කිරීමට අපහසු සෙයකිනි. කතාවේ හැම කොනකම වූ සංවේදී අන්තයන් හි ජිනේන්ද්‍රද මන්දාරම් සහ චානක සෙයින්ම ගොලු වූයේය....
'.............. සරත් නැති වුනාම මම ආයේම ඔයාවත් අරගෙන මීගමුවේ ගියා. මම ගියා නෙවෙයි, අයියලා මාව එක්කන් ගියා. ..දැනුන අසරණ කමටයි, තරහටයි නිසාම මම කිසිම...
මන්දාරම් අම්මාගේ රාත්‍රී ආහාරයද රැගෙන කාමරය තුලට පිවිසියේය.  මේ අවුරුදු විසි නවයටම නොදැණුන නුහුරක්, වරදකාරී හැඟීමක් ඔහුට දැනෙන්නේය. එහෙත් කිසිවක් ආපස්සට ගෙන සැකසිය හැකි...