උපන්දිනේ දවසෙ උදේම අම්මාත් එක්ක ගුණරත්න අංකල් විසින් ඩ්‍රයිව් කරගෙන ගිය කාරෙකේ අම්මගෙ උකුලෙ වාඩි වී පෙත්මලී උන්නේ සතුටෙනි. “ඔයා නෝටි බබෙක් නිසා තමයි...
පෙත්මලීගේ උපන්දින සාදය වෙනුවෙන් ඉස්කෝලෙ යාලුවන්ට දෙන ට්‍රීට් එක වෙනදට වඩා ලොකුවටම කරන්න උවමනාව තිබ්බේ මේධාටය. ඒකට හේතුව උනෙත් වලාකුලුය.
“නිකන්ම කේක් එහෙම ගිහින් දෙනවට...
“වැඩවල හිරවෙන එක හොඳයි තමන්ට තමන්ගෙ කියල කට්ටිය නැත්තම්” කියා කියන ගමන් වලාකුලු වීරවර්ධන මේසය උඩ තිබුන තේ පෝච්චියෙන් තේ බිඳල් මේධාවිණී ඉදිරියේ තිබුන...
“පෙත්මලී”
“පෙත්මලී” කීප සැරයක් කතා කරත් පෙත්මලී උන්නේ තමන් කියන දේ අහගෙන නොවන බව තේරුණ තැන පෙත්මලීගේ පාසලේ පංති භාර ගුරුතුමිය වුන නදීකා මිස් උන්නේ...
එදා හවස ගෙදර ගොස් රැයේ නිදාගන්නට යද්දී පවා මේධාවිණී උන්නේ වලාකුලු වීරවර්ධන කියන්නට යෙදුණ ඒ වචන අමතක කරන්නට බැරුවය. වෙන මොහොතක වුණානම්, තමන් කෙල්ලෙක්...
“හරි අමාරුයිනෙ මේ ෆස්ට් කට් එක පෙන්නන්න ක්ලයන්ට්ව අපේ ඔෆිස් එකට ගෙන්න ගන්න” කියමින් වලාකුලු වීරවර්ධන තමන් සියලු දෙනාම එක් රැස් වී උන් විශාල...
“මගේ ලඟ නැතිම දේ තමයි ලොකු සීන් කියන්නෙ”
“එහෙනම් ඇයි මං දාපු මැසේජ් එකට රිප්ලයි කලේ නැත්තෙ. අඩුම මං ඔයාගෙ ලස්සන ෆොටෝ එකක් අරගෙන එව්වට...
“තාත්ති අපි ආයෙ ගෙදර යන්නෙ කවද්ද?” කියා පෙත්මලී අහද්දී චිරත්ට හිතුනේ හයියෙන් කෑ ගසා හඬා හෝ හිත සනසගන්න තිබුණා නම් කොච්චර හොඳද කියාය. එහෙත්...
උදේ පාන්දරම ඇහැරී කාරෙක පදවගෙන හයි වේ එකේ යද්දී,පායාගෙන එන ඉරේ රත්තරන් පාට රැස් කදම්බයන් මූණට වැටෙද්දී මේධාවිණී උන්නේ තනියෙම සිනාසීගෙනය. මෙච්චර නිදහසක් මෙච්චර...
මේධාවිණී තාත්තගේ ව්‍යාපාරයේ රාජකාරි කටයුතු සමග කාර්‍යබහුල වෙද්දී චිරත් උන්නේ මේධාවිණී තරම් ඉක්මනට හිත හදාගන්න පුලුවන් තැනක නොවේ. මොන දේ උනත් මේධාවිණීගෙන් තොර පෙත්මලීගෙන්...