එක උදයක චාන්දනී ලස්සනට හැඳ පැළඳ ගෙන සිය මිතුරිය ඉන්ද්‍රාණි සොයා ගියා ය. සමීප හිතවතියන් වශයෙන් ඔවුන් දෙදෙනා උනුන් ගැන නො දන්නා දෙයක් නැත....
රෝගය සුව වී ගෙදර ගියත් චාන්දනී ගේ හිත සුවපත් ව තිබුණේ නැත. ඇය ඇසුරු කළ වපසරිය තුළ සූර්යා වාගේ ගැහැනු චරිතයක් හමු වී නො...
සූර්යා ගිලන් කුටියට එන විට චනේදනී සිටියේ නෙතු පියා ගෙන ය. එය තද නින්දක් නොවේ. කවුරුන් හෝ කාමරයට එන බවක් ඇයට නො දැනුණා ත්...
පුද්ගලික රෝහලක සුවපහසු යහනාවක් සහිත සුඛෝපභෝගී කාමරයක නේවාසික වී ප්‍රතිකාර ලැබුවාට චාන්දනී ගේ හිතේ කිසිදු සුව පහසුවක් වූයේ නැත. ප්‍රවීන් ඇගේ හිත ගිනි තියා...
දිව්‍ය විමානයක් සේ විදුලි එළියෙන් ආලෝකවත් වී ඇති බර්ලින් නුවර දෙස බලමින් සූර්යා කාමරයෙහි සක්මන් කළා ය. ඇගේ සිත් හි සියුම් පසුතැවීමක් විය. ප්‍රවීන්...
සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ දැරියකි. ඇය...
සඳ කිනිත්තක් පායා විත් තිබිණි. සඳැල්ලෙහි තිබූ යුගල අසුනේ හිඳ, සූර්යා ආලෝක ගේ උර මඬලෙහි හිස හොවා සිටියා ය. ඔවුන් ගේ අතිනත් තදින් පැටැලී...
සූර්යා රාත්‍රී ආහාරය පිළිගැන්වූයේ සඳැල්ලෙහි කුඩා මේසයක් තබා එතැන ය. නියොන් එළි දැල්වුණ නුගේගොඩ නගරය සාමකාමී බවට පත් වෙමින් තිබිණ. දහවල ගිනි ගත් හුළඟ...
තේ පාණයක් සඳහා ප්‍රවීන් සූර්යා ට ඇරයුම් කොට සිටියේ ය. ඒ ඇරයුම ප්‍රතික්ෂේප කොට සතුරෙකු සාදා ගැනීම අනුවණ කමක් බව ඇය ට හැඟිණි. අනිත්...
නටාෂා යනු ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන පවුලකින් පැවත ආ තරුණියකි. ඇය ගේ මව බර්ගර් පරපුරක කාන්තාවක වූ අතර, සූර්යා ගේ දුර ඥාතියා වූයේ...


