වසර විස්සකට පසු
කාළය ගෙවෙන්නේ ඇහිපිල්ලමක් ගසන සැණකින් බව සුමධුරත් සිසිමාධවිත් තේරුම් ගත්තේ තමන් වයසට ගිය බව දුටුවාට වඩා තම උකුල උඩ වාඩි වී සෙල්ලම්...
“මාධවී”
“මහත්තය”
“මම දෙයක් කියන්න ඔයා මං ගැන වරදක් හිතන්නෙ නෑ කියල පොරොන්දු වෙනවද?”
“කියන්න මහත්තය”
“අම්මගෙ හත් දවසෙ බණ ඉවරවෙල යද්දි කට්ටිය මට කිව්වා දැන් උනත් පරක්කු...
අයිරාංගනී තිලකරත්න, තම නිස්කලංක ජීවිතය හැරදා තම දයාබර සැමියා වූ ලලිත් සොයා දෙව්ලොව ගියේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දිනයක උදෑසනය. ඒ වනාහි සුවබර මරණයක් බව...
කාලය ගෙවුණේ නොසිතූ තරම් ඉක්මණින් ය. තිලකරත්න නිවස ආයෙම වරක් ජීවයෙන් පිරෙන්නට දෙව්මි සහ චනුකගේ සිඟිති සිනාවන්ද සිසිමාධවීගේ පහසින් පණ ලැබූ මුලුතැන්ගෙය සහ උඳ්යානයද...
තිලකරත්න මැදුරේ පිටුපස උද්‍යානයට අලලා තනා තිබුන කුඩා නිවෙස රතු ගලින් නිමවූවකි. ලලිත් තිලකරත්න තමන්ගේ ගෘහ අලංකරන කාර්යාලය පලමුවෙන්ම ආරම්භ කලේ එහිය.
කාලයත් සමග ව්‍යාපාරය්...
සිසිමාධවී තිලකරත්න නිවසට ආවේ දෙව්මි සහ චනුක සමගය. ඊයේ රැයේ වුණු සන්තෑසිය කියන්නට සහ උදව්වක් ඉල්ලගන්නට අයිරාංගනී සහ සුමධුර හැරෙන්නට කිසිවෙක් සිසිමාධවීට උන්නේ නැත.
උත්පලා...
නිලන්ත එදයින් පසුව එසේ රාත්‍රියේ තම නිවසට රහසේ එන ගමන් නතර කරාවියැයි සිසිමාධවී හිතුවද ඒ සිතුවිල්ල හිත අස්සේ තබාගන්න ඇයට පුලුවන් වුනේ ඉනුත් දවස්...
ගෙදර අවදියෙන් උන්නේ සිසිමාධවී පමණකි. ඒ රැයේ නිහඬතාවය බිඳලනු පිණිස නැගී ආ මහන මැශිමේ හඬත්, අන්ධකාරය මකාලනු පිණිස දල්වා තිබුන විදුලි ආලෝකයේ එළියත් හැරෙන්නට...
“මම කැමති නෑ පුතා”
අයිරාංගනී එසේ කියා සුමධුර දෙසම මොහොතක් බලා උන්නාය. අම්මා අකමැති වනු ඇතැයි හිතමින් උන්නද එය ඇගේම හඬින්, ඇඟේම වචනවලින් ඇහෙද්දී සුමධුරට...
වෙනදාට රෑ කෑම අයිරාංගනි වෙනමත් සුමධුර වෙනමත් ගත්තා වුව එදා අයිරාංගනී “පුතා අපි අද එකට ඩිනර් ගමු” කියා සුමධුරගෙන් ඉල්ලා සිටියාය.
අම්මා එසේ ඉල්ලන්නේ හේතුවක්...

