"හෙට උදේ ඉඳල එන්න පුලුවන්ද?" 
කල්පනා ඇසුවේ විස්තර සියල්ල අසා ගත්තයින් පසුවය. සැමියා අසනීප නිසාවෙන් මෙව්න් රැකියාවකට ආ වගත්, දරුවන් තවම කුඩා බවත් කියූ සිසිමාධවී...                
                
            
                    
"ඔය කියන විදියට ලෙඩෙක්ව බලන්න නේද ඔයාට යන්න තියෙන්නෙ? අනේ මන්ද ඔයා කොහොමද මධූ ඔහොම දේකට කැමති උනේ?" කෝසල ඇසුවේ ගෙදරින් පිටවන්නට සූදානම් වෙමින්...                
                
            
                    
"කෝසල වැටුණයින් හරි ප්‍රශ්නෙ නේද උනේ?" කියා මොන්ටිසෝරියේ ලොකු නෝනා අහද්දීත් සිසිමාධවී කලේ යාන්තමට හිනාවෙච්ච එකය. දැන් ඉතින් මේ ප්‍රස්නෙට ජීවිතයේ බොහෝ කාලයක් යනතුරු...                
                
            
                    
"ඉඳල ඉඳල කෝසලටත් හරි ප්‍රශ්නයක්නෙ උනේ නේද?"
කෝසලගේ ගරාජයේ හිමිකරු ආවේ දහවල් වරුවේය. ඒ එද්දීත් කෝසල උන්නේ උදේ වරුවේම කැස්ස නිසා ආ ඇඟේ පතේ අමාරු...                
                
            
                    
"දැන් ඔය කියන විදියට කෝසලට රස්සාවට යන්න වෙන්නෙත් නෑ නේද ළමයො?"
පුෂ්පලතා ඇසුවේ උදේ පාන්දරම සිසිමාධවී දරුවන්ට පාසල් ගෙනයන්නට කෑම සකසමින් ඉද්දීය. ජීවන මාර්ගයමතට නොසිතූ...                
                
            
                    
දොස්තර ළඟට ගොස් සිසිමාධවීත් කෝසලත් ගෙදර ආවේ රැගෙන ගියාට වඩා වැඩි බරක් හිසේ තියාගෙනය. ළය රෝහලෙන් පපුව ස්කෑන් කරගෙන එන්න යැයි කියන්නට තරම් කෝසලගේ...                
                
            
                    
“අර ළමයලහින් කියල එවල තියෙනව කැමතියි කියල” 
නැන්දම්මා උදේම ඒ පණිවිඩය ඇවිත් කිව්වේ මූනේ හිනාකටක් පුරෝගෙනය. සිසිමාධවී එය භාරගත්තේ පාරම්බාන්න ආ ගමනක් ලෙසින් නොව කසාදයක්...                
                
            
                    
“අම්මා මෙයාගෙ ෆෝන් එක අරගන්න. නැත්‍තන් කීයටවත් ඔය සම්බන්දෙ මෙයා නතර කරන්නෙ නෑ” කියා මුල්ම තහංචිය දැම්මේ අයියාය. තාත්තාත් නැති ගෙදර මුල් තැනක් කොහොමත්...                
                
            
                    
රෑට කන්නට හැදුවේ රතු බතුත් කිරි හොදිත් ගොටුකොල සම්බෝලෙකුත් හුරුල්ලො මිරිසටත් ය. කිරි හොදි එක්ක රතු බත් කන්න ආස හන්දාම සිසිමාධවී දරු දෙදෙනාට වේලපහින්ම...                
                
            
                    
සූර්‍යයා තිබුනේ දිවා කල අහසේ මුදුනටම වීය. ඒ ඉර අව්ව කෙතරම් තදින් මුහුණත් ගතත් නහවමින් තිබුනද සිසිමාධවී උන්නේ ළිඳ ලඟට වී දරුවන්ගේත් කෝසලගේත් රෙදි...                
                
             
             
		

