උදෑසන හයයි තිහ පසුවූ පසුවත් වෙනදා සුපුරුදු පරිදි මෙන් අභිමන් පහත මාලයට නොපැමිණි නිසා අශිකා ඔහු ගේ කාමරය වෙත පැමිණියාය. ඇය දොර විවෘත කරගෙන...
අලුයම තුන පමණ වනතුරුත් නින්ද අභිමන් කරා පැමිණියේ නැත. ජීවිතය බිඳෙන් බිඳ සංකීර්ණ වන ආකාරය දරා ගත නොහැක.ඊටත් වඩා ජීවිතයේ ප්‍රථම වතාවට තම සිතෙහි...
එය අධික කාර්යබහුල දිනයක අවසානය සනිටුහන් වෙමින් තිබුණු පැය කිහිපයකි.ආදිත්‍ය රාත්‍රී ආහාරය ගෙන අශිකා සමග සංවාදයකද නියැළී නැවත කාමරය වෙත පැමිණියේ චිත්‍රපටයක් නැරඹීමේ අදහසිනි....
ආදිත්‍ය අභිමන් සහ අශිකා ජීවත් වන නිවසට පැමිණියේ ටික දිනක් ගත කිරීම සඳහාය. නඩුව අවසාන වීමෙන් පසුව දින කිහිපයක් ගත කිරීම සඳහා මහ ගෙදර...
ආදිත්‍ය සුපුරුදු පරිදි දිනපතාම ආයතනයට පැමිණ රාජකාරී කටයුතු සමග කාර්යබහුල වූ අතර හදවතේ වූ වේදනා කාරී ගතිය පාලනය කර ගැනීමට ඒ කාර්යබහුල කමට බොහෝ...
" ෂෙහාරා ඩිවෝස් එකට කැමති උනා "
දේවක එම පුවත ගෙන ආවේ අශිකා වෙතය. වන්දි සහ නඩත්තු අවශ්‍ය පොරොන්දුව මත ෂෙහාරා දික්කසාදය ලබා දීමට එකඟ...
දික්කසාද නඩුවේ ඊළඟ නඩු වාරයට තෙදිනක් ඉතිරිව තිබියදී දේවක ෂෙහාරා ගේ නිවසට ගොඩ වැදුනේ ආදිත්‍ය ගේ පියා ලෙස යම් වගකීම් කොටසක් තවමත් ඉතිරිව ඇති...
" එතකොට මෞර්යා ඔයා මේ කතාව දැන ගෙන හිටියා ? "
ඉරිදා දිනයේදී මෞර්යාව මුණ ගැසීමට ආදිත්‍ය පැමිණියේය. අශිකා ගේ අතීතයේ ආදරය මෞර්යා ගේ පියා...
චන්දික නිවස දෙසට රිය පැදවූයේ කම්පාවෙනි. ලැබුණු කෙටි වේලාව අතරතුර තමාගේ ජීවිතයේ සිදු වී ඇති විපර්යාසය අශිකා විසින් චන්දික හට කියා තිබුණි. චන්දික ගේ...
ෂෙහාරා හට කුඩා හෝ අවස්ථාවක් නොදී සිටීමට ආදිත්‍ය පරිස්සම් වූයේ ඇය නිසා තම ජීවිතයට ඇති වූ කම්පනය ඒ වන විටත් පහව නොගොස් තිබූ නිසාය....
Adara_Salasum_Novel
