ආදිත්‍ය ඉක්මනින් පිටවී යාම පිළිබඳව මෞර්යා සිටියේ නොපහන් හැඟීමෙනි. තමා ඔහුව අනුත්තරා ඉදිරියේ අපහසුතාවයට පත් කළා වැනි හැඟීමක් මෞර්යාව පෙළමින් තිබුණි. හදිසි කටයුත්තක් සඳහා...
මෞර්යා කාර්‍යාලය නිමවී " Bakery at the lake " වෙත පැමිණියේ අනුත්තරා මුණ ගැසීම සඳහාය. පෙර දිනයේ දි ආදිත්‍යය සමඟ වාඩි වූ මේසයේම වාඩි...
අභිමන් කාලය ගත කළේ නොසන්සුන්වය. අත්‍යවශ්‍ය වැඩ කිහිපයක් පමණක් නිමා කල ඔහු ලැප්ටොප් පරිගණකය වසා දමා වීදුරු දොරෙන් එහා පෙනෙන කාර්යාලය දෙස බලාගෙන කල්පනාවක...
ෂෙහාරා සැහැල්ලු දිග කමිසයකට ටී ශර්ට් එකක් හැඳ යන්තමින් හිස පීරාගෙන නිවසින් පිටතට පැමිණියාය. ඌබර් කාර් රථය පැමිණීමට තවත් විනාඩි දෙකක් ඉතිරිව තිබේ. තමා...
ආදිත්‍ය උදෑසන හය වන විට පිබිදුනේය. දින ගණනාවකට පසුව සිතේ වූයේ වෙනදා නොවූ තරමේ සැහැල්ලුවකි. ඒ වන විටත් ෂෙහාරා නිදා හුන් නිසා ආදිත්‍ය නාන...
" එතකොට ඔයා මැරීඩ් ද ආදිත්‍යය ? "
මෞර්යා ඒ ප්‍රශ්නය ඇසුවේ සිහින් හඬිනි. ඇත්තටම ඇය එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. එහෙත් ආදිත්‍ය ගේ වයස අවුරුදු...
අභිමන් නීතිඥවරයා හමුවීමට ගොස් නැවත නිවසට ගියේ නැත. නීතිඥවරයා හමුවේ සිදුවූ සියල්ලක්ම පැවසීමට සිදුවූ නිසාත් , හිතේ තිබුණු තුවාල සියල්ලක්ම නැවත නැවතත් පෑරී තිබුණු...
ෂෙහාරා සුවය ලබා නිවසට පැමිණියාය.ආදිත්‍ය අත්‍යවශ්‍යම කාරණාවකට හැරුණු කොට ඇය සමග කතා කරන්නට ගියේ නැත. එහෙත් ඇය වෙනුවෙන් කළ හැකි සියලු යුතුකම් ඉටු කරමින්...
ෂෙහාරා රෝහල් ඇඳ මතට වී කල්පනා කරමින් උන්නාය.තම දෙමව්පියන් ආදිත්‍ය ගේ දෙමව්පියන් මුණ ගැසීමට යන බව කියා දැන් පැය ගණනාවක් ගත වී ගොස් ඇත....
ආදිත්‍ය හට අශිකා ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ ආදිත්‍ය මෞර්යා සමගින් ඇවිදින මං තීරුව අසල කතා කරමින් සිටිනා මොහොතේය.
" පුතා , ශීලා ඇවිල්ලා ඉන්නවා රවින්ද්‍ර...
Adara_Salasum_Novel
