චරක පැමිණියාට පසු, දෙදෙනා වහා ගමන් ඇරඹූහ. මානසිකව දෙදෙනාම උන්නේ වෙහෙසකිනි. චරකගේ සිතෙහි වැඩි බර වූයේ පියා පිළිබඳවය. සස්මිත උන්නේ විජේසිරි මහතාගේ අහිමිවීම සහ...
විහඟි චායා ආහාර ගන්නා තුරු ඈ අසලට වී උන්නාය. සස්මිතගේ ඇමතුම එන විට පසෙකට වූවාය.
" සස්මිත ...."
" මගේ නෝනා නැගිට්ටාද ?.."
" නැගිටලා... කාලා ඉවර...
සස්මිත මෙන්ම චායාද ගෙවුවේ නිදි වර්ජිත රැයකි. චායා තමකෙරෙහිම වු කෝපය දරාගත නොහැකි නිසා අඳුරේම කාමරයේ බිම ගුලිව උන්නාය. සස්මිත තමා අමතන බව අනිවාර්‍යෙන්ම...
චරක විහඟිගේ හිස පිරිමදිමින් උන්නේ , රෝහල් සයනය අසලම වූ අසුනක හිඳගනිමිනි. මූලික වෛද්‍ය ප්‍රතිකාර වලට පසුව විහඟි සාමාන්‍ය අතට හැරෙමින් උන්නාය. රෝහල් කාමරයේ...
චරක කාමරයේ නැති බව දැන උන් නිසාම විහඟි කාමරයට ආවේම හැඬුම් සමඟින්මය. ඕ යහනේ පෙරලී හඬ නොනැගෙන සේ හැඬුවාය. හුස්ම හිර වෙන බව දැනෙද්දි...
සස්මිත ඇගේ අනෙක් කොපුලද, දෑස්ද, යළි දෙකොපුල්ද තෙමා ඇතිරිල්ල යටින්ම ඇයගේ අනෙක් පසින් සිටින සේ වැතිරුණේය.
චායා මදක් හැරී ඔහු දෙස බැලුවාය.
" මට බයය් සස්මිත...
චායා ඉතා ඉක්මනින් පියවි සිහියට එලැඹුණාය. ඕ තනිව ගත දොවාගත්තාය. සස්මිත චායාට කැව්වාය. චායා උන්නේ සස්මිත හා වෙලෙන්නට අවැසි ආහ්ලාදජනක හැඟීමක් සමඟය. එහෙත් සස්මිත...
සස්මිත එක ළඟ කබානා දෙකක් වෙන් කරවා තිබුණි. චායා මුහුණ හකුලුවා ගත්තාය. සස්මිත යටි හිතින් සිනාසෙමින් වගක් නැතිවාක් මෙන් ඇයට ඉදිරියෙන් යන ලෙස සන්...
විහඟිගේ කුස මෝරා එමින් තිබුණි. චරක අමුතුම වගකීම් සහගත අයෙකු බවට පෙරලෙමින් උන්නේය.
" ඩොක්ටර් මට බබාගේ හාර්ට් බීට් එක අහන්න දුන්නා අම්මේ.. මට තේරෙන්නේ...
චරකට විහඟිගෙන් සිදුවීම සඟවන්නට ඉඩක් ලැබුනේ නැත. ඕ ක්‍රම ක්‍රමයෙන් කොටසින් කොටස සියල්ල අසා ගත්තාය. චරකගේ ඉල්ලීමට බිඳක්වත් ඉඩ නොදී චායා සොයා ගියාය.
" උඹ...
Angara_Novel
