දෑත දරා

Dathadara

මනුජ ඉරිදා සවස නොයන්නේ නම්, සඳුදා පාන්දරම නොගොස් සිටිය යුතු බව අම්මා අවධාරණය කලේය " තනි උඹේ ගමන් බිමන් වගේ නෙවෙයි... මේ කිරිසප්පයාව අරගෙන එහෙ...
මනුජ එදින හවස් වන තුරුම කළේ දියණියගේ කියවිල්ල සමගින් නුගේගොඩ නගරය පුරාමත් ,  මහරගම නගරය පුරාමත් ඇති සෙල්ලම් බඩු අලෙවිසැල්වල ඇවිදීමය. ඇතැම් තැන්හිදී දියණියට...
මනුජ යලි පියවි සිහියට පිවිසියේ පියාගේ හඬිනි.  " ඔය යන්න ගිය ගමන යන්න මං දරුවා එක්ක කඩේට ගිහිල්ලා එන්නම් ..." "නෑ තාත්තා ඉන්න ....සෝමා නැන්දට කියන්න...
පස් වැනි දෑත් දැරුම පසු දින  මනුජ ඇහැරුණේ දියණියගේ හඬිනි. කාමරයේ දොර අගුළුලා නොතිබුණු නිසා දියණිය කාමරය තුළට පිවි තම යහන මතට නැග තමා ඇහැරවන්නට...
සිව් වැනි අත් දැරුම සිකුරාදා රාත්‍රියේ දියණිය මනුජගේ අම්මා අසලින් නිදා ගැනීමට අවශ්‍යම බව කියමින් හඬා වැටෙන්නට වූවාය. පසුව ඇය අම්මා ළඟ නිදි කරනවා හැරෙන්නට...
තෙවන අත් දැරුම මනුජ  වේලාසන කෑම්ප් එකෙන් බැහැරවීම සඳහා වන අවසර පතක් ලබා ගත්තේය. සාරතී දියණියව සූදානම් කර තිබුණි. අම්මා සහ තාත්තා වෙත රැගෙන යන්නට...
පසුදින මනුජ නවාතැනින් පිටව ගියේ  යම් තෝන්තුවක් සමඟය. නිර්දාගේ මතක රැය පුරාම ඔහුට වද දුන්නේය. නිර්දා පිළිබඳව අමතක කිරීම අපහසු වන්නේ දියණිය ඇයගේම අනුරුවක්...
අම්මාගේ අසනීපයත් සමඟ දියණියගේ වගකීම තම කර මතට වැටීම නිසා ගෲප් කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ උන්නේ යම් පීඩනයකය. වයස අවුරුදු හතරක් වූ දියණියගේ තනි...