ජාන්වී අසුනට වැටී හුස්මක් ගත්තා ය. රාජිත මිය ගිය පුවත පැවසූ විට මේධා මේ මොහොතේ කෙසේ ප්‍රතිචාර දක්වනු ඇති ද යන බිය ඇය වෙත...
ජාන්වී සමගින් මේධා රෝහලට යන විට රාජිතගේ සැත්කමෙන් අනතුරුව හෝරා කිහිපයක් දැඩි සත්කාර ඒකකයෙහි ද තබාගෙන නැවත ගිලන් කුටිය වෙතට මාරු කොට තිබිණි. මේ...
සේනක ට සිංහල බෙහෙත් කරන්නට ගැනීම නිසා මේධා ට තරමක් වැඩ වැඩි විය. තෙල් බෙහෙත් සාත්තුව ඉතා හොඳින් සිදු කොට සේනක ගේ අප්‍රාණික වූ...
විසල් සිඳුරංග රාත්‍රියේ කෝපි කෝප්පය තොල ගාමින් සඳලුතලයට වී පිටත බලා සිටියේ ය. රාත්‍රිය මෝරා වැඩී තිබේ. පිටත අවකාශය මෙතැන සිට බලත්දී...
'කොහොම කොහොම හරි හේතු හැදිල මට දීපිකාව බඳින්න වුණා. මං ඒ ගැන ඔයාට තේරුං කරල කියන්න හිටියෙ. කාව බැන්දත් මං ආදරේ කළේ ඔයාට කියල......
විසල් ගේ උදෑසන කිරි තේ මග් එකත් ගෙන ජාන්වී මතු මහළේ කාමරයට පිවිසියා ය. එතකොටත් ඔහු සව්මිය තුරුලු කරගෙන නින්දේ ය. ජාන්වී තේ එක...
රාජිත සරත්චන්ද්‍ර බලා සිටියේ අදහාගත නො හැකිව ය. මේධා සමරවීර යළි කවදා හෝ මේ විදිහට හමු වේවියි සිතිවිල්ලක් හෝ ඔහු ට වූවා නොවේ. සිය...
විසල් ගේ හා ජාන්වී ගේ විවාහය සිදු වූයේ චාම් උත්සවයකින්, පවුලේ අය හා සමීපතමයන් ගේ සහභාගිත්වයෙනි. මනාලයෙකු ලෙස ගෙදරින් නික්ම යන දිනය, විසල්...
සව්මිය පෙර පාසලට ඇරලවා ජාන්වි කෙළින් ම පැමිණියේ මේධා ගේ ගෙදරටයි. ඒ වෙලාවේ ජාන්වී දකින්නට මේධා කිසි සේත් බලාපොරොත්තුවෙන් සිටියේ නැත.
'ඇයි පුතේ හදිස්සියෙ...'
'හදිස්සියක් නෑ...
විසල් රිය පදවමින් සිටියේ තෘප්තිමත් හදවතක් දරාගෙනයි. ඇතුළාන්තයෙහි වන ඒ තෘප්තිමත් බව ඔහු ගේ මුහුණෙන් ප්‍රතිබිම්බනය වූයේ ය. යතුරු පැදිය සමන් මාවතෙහි දමා ඔහු...
Novel_Hade_kothanaka
