සෞම්‍ය හා සිහිලැල් වූ හැන්දෑව කොනක සිට ගිනි වදිමින් තිබිණි. මහරගම පිස හමා ගිය සුළඟ, එගිනි නිවන්නට කොහෙත් ම සමත් වූයේ නැත. කුලාන් ගේ...
මගේ කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් තාත්තා ට හෝ අම්මා ට නො පෙන්වා සිටීම මගේ අරමුණ වූයේ ය. මා නිසා ඔවුන් විඳවූවා දැටමත් වැඩි ය යන...
අහස සක්වල කම්පා වූයේ ය. ගුගුරා අක් වැහි වහින්නට විය. නිරිත දිග මෝසම සක්‍රිය වූයේ හද කෙත් බිම සෝදා පාළුවකට ලක් කරමිනි.මට කුලාන් ගේ...
පුතා ට හුරු වෙන්නට කුලාන් ට කිසියම් කාලයක් ගත වූවා කියා සිතමි. ඔවුන් දෙදෙනා මිතුරු වීමෙන් පස්සේ පුතා ඔහු ගේ පස්සෙන් ම වැටී සිටියේ...
ගැහැනුන් කුමක් බෙදා හදා ගත්තත් ආදරය හෝ ආදරය කරන පිරිමියා ව බෙදා ගන්නට රිසි නො වන වග මම අසා ඇත්තෙමි. එය මටත් අදාල දැයි...
බිල ගෙවා ඔහු රිසිට් පත දුන්නේ මගේ අතට ය. මගේ අත් සීතලෙන් මිදී, උගුර ගොළු වී තිබුණා ට හිත වින්දේ කිසි දා වචන වලට...
දුක වූ කලී වැඩ කරන්නට ජවය සපයන ඉන්ධනයට කියනා නමකි. අවිනිශ්චිත නො වුණත් අයිතියක් නැති දුකක් මගේ හදවත් කුටීර වල වන රුධිරයේ දිය කර...
කුලාන් ගේ විධානය මත කසුන් ගේ ඉල්ලීම නොතකා හැරීම ගැන කිසියම් දෙගිඩියාවක් මට නො දැනුණා ම නොවේ. නමුත් ඒ විදිහට කසුන් ට බලා ඉන්නට...
උදෑසන ම දිය නා වරලෙහි තෙත පෙරමින් කාර්යාලයට ඇවිත් සිටි මම, ප්‍රබෝධවත් සිතින් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු වල නියැළුණෙමි. සැලසුම් කොට තිබූ පුවත්පත් අලෙවි නියෝජිතයන්...
මගේ ඇස් ඉදිමී තිබෙනවා මම කැඩපතින් දුටිමි. ඒ බව දැක අම්මා මගේ වත විනිවිද බැලුවත් කිසිත් ප්‍රශ්න නො කළා ය. මඳ හිසරදයක් දැනෙමින් තිබුණේ...


