ළා සඳ කිනිත්තක් කාමරයේ කවුළුවෙන් ඇතුළට කොකම් පාමින් තිබේ. තඹ පාට මඳ සඳ එළිය සරාගී අඩ අඳුරක් හාත්පස තවරමින් තිබිණි. හැර දැමූ කවුළුවෙන් ඇතුළට...
මෙතෙක් දවස් මා ඉන්නවා ද නැත් ද කියා හෝ සොයා නො බැලූ කසුන් ඉරිදා දෙවතාවක් ම දුරකතන ඇමතුම් දුන්නේ ය. මම පුදුමයෙන් පුදුමයට පත්...
රිය පෙළ කෙතෙක් දිගු වී ද යත් ඈතින් වන වාහන පෙනුණේ ගිනි පෙට්ටි වලටත් වඩා කුඩාවට ය. ඒ වාහන ඇතුළේ වන මිනිස් හදවත් වල...
මිනිස්සු මදෙස බැලූයේ කොහොම ඇස් දෙකකින් ද කියා මම නො දනිමි. ජුගුබ්සාව හා වෛරය ඒ ඇස් වල කැළතී තියෙන්නට ඇත. ඒ ගින්නෙන් නො දැවී...
'ගෙදර යන්න හදිස්සිද' යන පැනය මගෙන් පමණකුදු නොව අශිකා ගෙන් ද කුලාන් විමසා තිබිණි. ඇය ඇවිත් ඒ බව කී නිසාවෙන් එතෙක් ඒ ගැන මසිත්...
කුලාන් ගේ රියට නැග ගත් මම බිම බලා ගෙන මී පැටියෙකු සේ වෙව්ලන්නට වීමි. ඔහු රියට නැග මහ හඬින් දොර වැසුවේ මගේ හද ගැස්ම...
නව යෞවනයේ දී ඕනෑ ම ගැහැනු ළමයෙකු ගේ හදවතට එබිකම් කරන ආදරයේ ළහිරු කිරණට වසා ගත් කවුළු ඇති ව සිටින්නට මම පෙළඹුණෙමි. ඒ තාත්තා...
කුලාන් මගේ කුටියට ඇවිදින් අශිකා ට යාබද ව වූ අනිත් අසුනට බර වූයේ ය. ඔහු සිටියේ අසීමිත නිදහසකින් බව මට දැනිණ. ඒ වූ කලී...
ව්‍යාංජන දෙකක් හදා තබා මම මිදුලට පැමිණියෙමි. මෝරා නො වැඩුණ රාත්‍රී අහසෙහි තරු දිළිහුණේ තැන් තැන් වලිනි. ඔය අහස තරු වියනක් වන හැටි මම...
කුලාන් මා ළඟින් මෙහෙම හිඳියදී නො කෑවත් කුස ගිනි ඇති නො වෙන බව මම දැන සිටියෙමි. නමුත් ඒ බව මගෙන් ම ද සඟවා ගන්නට...


