ඔබෙ ආදරෙන් මා දැවේ

obe-adaren-maa-dawe

මලිත් තමන්ගේ ප්‍රේක්ශකයන් සමග කොච්චර හොඳින් කතා බහ කර උන්නද මලිත්ට ධර්මවර්ධන පවුල සමග තිබුනේ දුරස්ථ සබඳතාවයක් බව නොකියා බැරිය. තමන්ගේ බිරිඳගේ පවුලේ අය...
සමහර විට, රාත්‍රී අන්ධකාරයත් ආදරය වගේ නේදැයි සිතේ. මුලින් එය හරිම ලස්සනට දිස් වේ. අහසේ සෑම තාරකාවක්ම බබලමින්, අපේ හිතේ හීන දහස් ගණනක් මවයි....
“දැන් මොකද්ද ඇත්තටම පුතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ?” කියා රෑ කෑම වෙලාවේදී තාත්තා අහද්දිත් ජාන්වි කලේ කෑම මේසෙට වාඩි වී උන්න නංගි ආන්‍යාත්, කෑම මේසෙ...
“ඔයාට මට මෙහෙම නොකර ඉන්න තිබුණා ජාන්වි” කියා මනහාර හඬා වැටෙද්දිත් ජාන්වි හිතුවේ තමන් ගත්ත තීරණයේ කිසිත් වරදක් නෑ කියාය. ජාන්විට අනුව ආදරය කියන්නේ, හරියට...
“ඔයා දැන් ඉස්සරට වඩා වෙනස් ජාන්වි” කියා මනහාර කියන්නට යෙදුනේ දෙදෙනා අතර සබඳතාවය පටන් ගෙන අවුරුද්දක් පමණ ගෙවී යද්දීය. ඒ වනාහී පාසල් ප්‍රේමයක් අස්සේ...
අතීතය ඇස් අස්සේ ඇඳී යද්දී ජාන්වි උන්නේ කරකියා ගන්නට දෙයක් නැතුවය. ඉස්කෝලේ යන කාලේ ප්‍රේම සබඳතා කීපයකම පැටලී උන්නු තමන් මනහාර එක්ක යාලු උනෙත්...
ජාන්වි උන්නේ ආයෙම මලිත් පැමිණ තමන්ව ගෙදර එක්කරගෙන යන තුරු මලිත්ගේ දෙපතුල් ලඟට යන්නේ නැතැයි කියා සිතමිනි. “හිතාගෙන ඇති මං ආයෙ එයාගෙ කකුල් දෙක ලඟට...
“දැන් ඔයා ගියේ ආයෙ ගෙදර එන්න හිතන් නෙවෙයිද? එහෙම නැත්තම් ඔයා ඔය වගේ දේවල් කරාට පස්සෙ මම වෙනස් වෙයි, වෙනස් වෙලා ඔයා බලාපොරොත්තු වෙනවා...
සමහර ආදර කතා හරියට හෙමින් හෙමින් ශරීරයට විස එකතු කරනවා වගේය.  ඒ විස ඇස්වලට නොපෙනුණත්, හිත ඇතුළේ ලොකු හානියක් කරන බවත්, තමන්ට සිදු වූයේද එයම...
“ඔය කසාදෙ කරගන්නම ඕන කියලා පොළොවෙ හැපෙද්දිම මායි තාත්තයි කොච්චර නම් කිව්වද? ඇහුවද ඇහුවද අපි කියන දෙයක්? අපි කිව්වා ඔයා වැඩිමල් සහෝදරී විදියට කරන...