යුගාන්ත මගෙන් ඉල්ලා සිටියේ අලුතෙන් සිදු වෙමින් පවත්නා වූ කිසිවක් ගැන නො සිතා අධ්‍යයන කටයුතු කරන ලෙසට ය. ඒ අනුව සති අන්තයේ මම උද්‍යාන...
ඒ සිදු වූයේ කොහෙත් ම නො සිදු විය යුතු ව තිබූ දෙයක් කියා මම සිතමි. මා කම්පිත ව ගියේ ඊට යුගාන්ත ට සේ ම...
කඳුකරයේ සීතලට නොව මා වෙව්ලන්නට වූයේ අත්තම්මලාට මූණ දිය නො හැකි ලජ්ජාවකින් විය යුතු ය. යුගාන්ත සිය ප්‍රේමාරාධනය ගැන සීයාවත් දැනුවත් කළ බව මම...
මට තාමත් ඒ සියල්ල සිහිනයක් සේ ය. පවුලක් වශයෙන් ඒ මා එහෙම ගමනක් ගියා ම ය. අම්මා ගේ වෘත්තියේ වූ කාර්ය බහුලත්වය නිසා හා...
'හොරෙක් වගේ ගෙට රිංගලා' යනුවෙන් අසංක කී කතාව යුගාන්ත ගේ හිත රිදවූ බව මට ඔහු ගේ මූණෙන් ම දකිත හැකි විය. ඒ වෙලාවේ යුගාන්ත...
වස්සානය ඇරඹී තිබිණි. දරුණු ඉඩෝරයකට නතු ව තිබි දෙරණ තෙමාගෙන ඒ මුල් ම වැස්ස පතිත වූයේ රාත්‍රියේ මැදියමත් ඉක්මවා තිබූ හෝරාවක ය. ඒ වෙලාවේත්...
අසංක ගේ මෝටර් රථය මූල්‍ය සමාගමෙහි වාරික නො ගෙවීම මත ඔහු ගෙන් ලබා ගෙන තිබිණි. සීයා එය ඇසූ කල කට කොනකින් හිනැහෙනු මම දුටිමි....
අම්මා ගේ හිත නො රිදවනු වස් මගේ හිත රිදවා ගන්නට වුව සූදානමින් ළමා හා නව යොවුන් විය ගෙවූ දැරියක වන මම, වැඩිහිටි ලෝකයට අවතීර්ණ...
නත්තසූරිය වැටට මත්තෙන් පෙනෙන බටහිර අහස හැන්දෑවට හරි ලස්සන ය. ඒ වර්ණ සංකලනයන්, දක්ෂ සිත්තරෙකුට වුව කළ හැකි දැයි, කොංක්‍රීට් බංකුව මත වාඩි වී...
අම්මා මගෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි හරියට ම සිතා ගන්නට මා පොහොසත් වූයේ නැත. යුගාන්ත ට මා ලං වීම ගැන ඈ ඊර්ෂ්‍යා සහගත වූවේ...