පාට සේදුනු වත්සුනු

මහරගම බෝ ගහ අවට පරිශ්‍රය අතුරු සිදුරු නැති ව ජනී ජනයා ගෙන් පිරීතිරී ගොස් තිබුණේ ය. තද බදය අස්සේ ඉතා හෙමිහිට ඉදිරියට ඇදෙන රිය,...
මම දිග ම දිග සුසුමක් බැහැර කළෙමි. ඒ සුසුම ට ඈත පේන බැලුම් ගලත් සසැලී ගියා විය යුතු ය. තුෂී ගේ ඇස් වල එතෙක්...
අත්තම්මා ගේ ගෙදර ට ආ මුල් දිනයේ පටන් ම යුගාන්ත ව මට මුණ ගැසී තිබිණි ද ඔහු හා මා අතර ලොකු ඇයි හොඳයියක් ඇති...
කෑම මේසයෙහි වන්නේ මා හා අම්මා පමණක් නොවේ. අත්තම්මා හා සීයා ත්, අම්මා ගේ අලුත් සැමියා වන අසංක ත්, මගේ යෙහෙළිය තුෂී ත් මෙහි...
වායු සමීකරණ තත්ව යටතේ රිය තුළ වූයේ සිසිලකි. ඉන් පිටත ඈතින් පෙනෙන පරිසරය හරිත වර්ණයෙන් බැබළීම ත්, ඈතට ඈතට විහිදී යන නිල් කඳු යායත්...
තුෂී ඉරිදා පත්තර මිටිය ම දිග ඇර ගෙන රැකියා පුරප්පාඩු කියවමින් ද ඒවා අතරින් ඇගේ හිත ගන්නා ඒවා සටහන් කර ගනිමින් ද සිටියා ය....
ගයාත්මි විජේගුණවර්ධන කියන්නේ, කුඩා කල සිට ම- සිය නිවස තුළ දී ම තනි වූ දැරියකි. දෙමාපියන් නීතියෙන් වෙන් ව ගොස් කැඩී ගිය පවුලක, මවු...
කුසල් ගෙන් මගහැරී ගිය දුරකතන ඇමතුම් ටික දුටු මට දහදිය දැම්මා කීවොත් මුසාවක් නොවේ. ජංගමය අතේ තබා ගෙන මා හිතුවේ පෙරලා ඔහු ට ඇමතුමක්...
අත්තම්මා එක්ක මා කාමරයෙන් නික්මෙන්නට හදනකොට ම ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. මගේ හදවත අලුතෙන් ම ගැස්සුණේ ය. කුසල් ආයේමත් කතා කරනවා ද යන...
උඩහමුල්ල ට සේ නොව අවිස්සාවේල්ල ට රාත්‍රිය තරමක් සිහිලැල් ය. නිවස පිහිටි බිම උස් වූ නිසා ඒ සිසිලස වඩාත් තීව්‍ර වූවා කියා සිතමි. කාමරයේ...