“මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි නිසා මම දන්නෙ නෑ මල්ලි ඇත්තටම ඔයාගෙ කන්ඩිශන් එක මොකද්ද කියලා කියන්නෙ. සමහරවිට ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච ශොක් එක නිසා ඔයාට...
ඒ හදිසි අවස්ථාවේ ආර්ය හා සන්දේශ් ක්රියාත්මක වූයේ සෞඛ්ය අංශයේ පළපුරුදු වෘත්තිකයන් මෙනි. අමාගී අතිශය කලබලයට පත්ව සිටියා ය. තාත්තා ගේ ජීවිතයට කරදරයක් වෙතැයි...
මන්දාරම් දින දෙකක් නිවාඩු ලබා යළි සේවයට වාර්තා කලේය, එදිනම පසන් රණවීර සමඟ සාකච්චාවක් වෙනුවෙන් වෙලාව වෙන්ව ඇති බව ඔහු දැනගත්තේ සේවයට වාර්තා කලාට...
ශාර්වරී උන්නේ නුවර අත්තම්මාගේ ගෙදර පිටිපස්සේ කැනාස් පඳුරු ළඟ හිටගෙන කල්පනා කරන ගමන් ය. අතේ තිබ්බ තේක අත උඩම නිවෙන බව ශාර්වරීට මතක් වෙද්දිත්...
සන්දේශ් ගේ ජාතික හැඳුනුම් පත තැපැල් මාර්ගයෙන් පැමිණියේ ය. ඒ සෙනසුරාදා උදය කාලයක් නිසා ඔහු ද ගෙදර සිටියේ ය. ඒ, එය ආයේ කවදාවත් ලැබේ...
නිම්නාවී සහ ඩයස් රෝහලට ගියේ දිලුම්ට නොපවසාය. දිලුම් උදෑසන වරුවේ රාජකාරී අවසන් කර රන්දුලා සමඟ ආපනශාලාව වෙත ඇවිද යනු ඩයස් සහ නිම්නාවී දුටුවේ අහම්බයෙනි....
“මට ආදරෙයි නේද?”
“ම්ම්ම්ම්, ආදරෙයි”
“මගේ විතරයි නේද?”
“ම්ම්ම්ම්ම්”
ඒ කියවීමකට වඩා කෙඳිරි ගෑමකි. රහස් හඬකින් කල පිළිතුරු දීමකි. කවුරුන් හෝ කාන්තාවක් මුදු සුමුදු ස්වරයකින් අහන ප්රශ්නවලට උත්තර...
නිම්නාවී උදෑසන ඇහැරුණේ ඩයස් ගේ හඬටය. ඕ යහනේ සිටම පියා දෙස බැලුවාය.
" අද දවසම මම පුතා එක්ක ඉන්නවා... වොශ් එකක් දාලා, උදේට කාලා, අපි...
“ආදරය කියන දේ අපේ හිත රිද්දන එක, බ්රේක් අප් එකක් එහෙම කියන්නෙ ලේසියෙන් මනුස්සයෙක්ට රිකවර් වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඕනම මනුස්සයෙක්ට ඒ වේදනාව දරාගන්න...
ආර්ය නිර්වාන් මහානාම රියෙන් බැස්සේ සම්පූර්ණ නිදහස් මිනිසෙකු ලෙසයි. ඔහු ගේ මුව මත ඔහු ම නොදන්නා ලා හසරැල්ලක් සරැලි නැගුවේ ය. ඇතැම් දේවල් තමන්ගේ...



