“අනුමිත ද්වේශ සහගත ලෙස අත හැර යාම කියන කාරණාව යටතේ මට දිස්ත්‍රික් කෝට්ස් වන නඩුවක් දාන්න කියලා තමයි අයියෙ ලෝයර් නම් කිව්වෙ” තරංගා කිව්වේ...
දෙව්නි සම්බන්ධයෙන් සචින් අයියා දැඩි තීරණයක් ගෙන තිබිණ. ඔහු මුලින් ම සිදු කොට ඇත්තේ දුරකතන ඇමතුමක් දී ඇය ගේ දෙමව්පියන්ව ද වැඩිමහල් සහෝදරයාව ද...
අකලංක හැකිතාක් සාමාන්‍ය අයුරින් සිටින්නට උත්සාහ දරමින් ඉන්නා වග වටහා ගැනීමට දිනාරාට අපහසු වූයේ නැත.වෙනදා කාර්යාලයට පැමිණ විහිළු කරන මිතුරන් පවා නිහඬ කිරීමට ඔහු...
මේධංගට මුලින් උවමනා වුණේ තරංගාගේ දුරකතන අංකය හෝ වෙන යම් ඇය සමාජය සමග සම්බන්ද වන කුමක් හෝ ගිණුමක් වෙත තමන්ගේ දෙනෙත රඳවාගන්නය. එහෙත් තරංගා...
කල්පනී මැදගෙදර
"මං කැමති කෙනෙක් ඉන්නව" කියල ආදිල් මගෙ මූණට ම කියපු වෙලාවෙ දෙයියනේ මං ඇතුළතින් ගැස්සුණ තරමක්. ඒක ක්ෂණික ආත්ම අනුකම්පාවක්. නමුත් ඒ ආත්මානුකම්පාව...
දිනාරා පසුදා අවදි වූයේ වෙනදාටත් වඩා පාන්දරින්ය.පෙරදා රාත්‍රියේ නින්ද ගියේ කීයටදැයි මතකයක් ඇයට නොවේ.එහෙත් ප්‍රියංකා ආන්ටීත් සොයුරාත් මගහැරවිත් ඇඳට වැටුණා මතකය.තවමත් කාමරයේ මලානික විදුලි...
ඒ වෙලාවට පන්සලේ ඒ හැටි සෙනඟක් නැත. බෝ මළුවෙහි හිඳ සිටිනුයේ ද අහම්බෙන් තැනෙක කෙනෙකි, දෙ දෙනෙකි. එබැවින් අප දෙස බලන්නට හෝ අප ගැන...
“ලංකාවෙ නීතිය අනුව මහත්තය ඩිවෝස් එක ඉල්ලන වෙලාවක නම් වයිෆ්ට පැති කීපයක් ඔස්සේ පුලුවන්කම ලැබෙනව ඩිවෝස් එකකට යන්න. ඒ වගේම ඔයාලා දෙන්නට දරුවෙක් ඉන්න...
දිනාරා නිවසට ඇතුළු වූයේ රෝගියෙකු ගණනටය.ඈ උන්නේ මේ අවස්ථාවට බියෙන් මිස මේ සා දුකක් වේදනාවක් ඇති වේ යැයි බලාපොරොත්තුවෙන් නොවේ.ඔහු වෙත ලබා දුන්නේ කලින්...
තම සිතට මේ දැනෙන දුක ලෝබකම දිනාරා නිසා උපන් එකක්යැයි තේජාට වැටහුම් වූයේ පැය විසි හතරකටත් වඩා වැඩි කාලයක් ගෙවා දැමුවාට පසුවය..තමාට මේ සා...



