වැස්සෙන් බේරෙන්නට සෙවණකට දුවගෙන යද්දී නෙවින් තමන්ගේ පස්සෙන් එන්නෙ නැතුව කෙල්ලෙක්ගෙ අතෙන් අල්ලගෙන වෙන තැනකට දුවගෙන ගියේ ඇයිද කියන එක ලක්ශාන්ට ඇත්තටම හිතාගන්න පුලුවන්...
ඒ හැඟීම් සමුදාය දරාගන්නා හැටියක් ආර්ය නිර්වාන් මහානාම දැන සිටියේ නැත. කැළතී රළ නගනා ඒ හැඟීම්, උන් හිටි ගමන් හුම්මානයක් සේ හිතෙන් පිටතට දැඩි...
රාජිකාගෙන් මන්දාරම්ගේ සේයාරුව සහ අදාලා විස්තරය දැනගත් පසන් දණ්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් කෝපයට පත් වූයේය. "මට තේරුණ විදියට පුතා ඒ කොල්ලා නිම්නාවී ගැන මොකක්...
“මචං මම තාරුව අම්මලගෙ ගෙදරින් දාලා අද උඹ එක්ක නතරවෙන්න එනවා. මම සඳුදා නිවාඩුවක් දැම්මා. උඹ එක්ක නුවර යන්න එන්න මට පුලුවන්” කියා ලක්ශාන්...
අමාගී ත්‍රිරෝද රියෙන් බැස ගෙට ගොඩ වෙන විට දුටු දර්ශනයෙන් වික්ශිප්ත වූවා ය. බුෆේ කට්ටළයක් කදිමට සකසා ඒවායේ කේටරින් සේවයකින් ගෙනෙනා ලද ආහාර ද්‍රව්‍ය...
“අනේ මන්දා මල්ලි ඔයාගෙ බල කිරීමට යනවා මිසක මම ඇත්තටම කැමති නෑ ලංකාවට යන්න. ගිහින් එන ගමනක් නෙවෙයිනෙ. මම ආයෙ තනියෙන් එන්න ඕන ඔයාව...
අමාගී සහස්‍යා මල්වත්තගේ, විනිවිද පෙනෙනා වීදුරු බඳුනකට සේපාලිකා මල් ඇහිඳ එකතු කළා ය. මේ මල් වාරයේ ආරම්භක දවස් මේ ය. ඒ නිසා සේපාලිකාවන් වඩාත්...
ජිනේන්ද්‍ර පැමිනෙන විට රාත්‍රී අට පසු විය. ඔහු  මන්දාරම් සිදුවීම පවසන කලබලය අසා උන්නේය. මන්දාරම් එවර වෙස් පෙරලා ගෙන ඇත්තේ කොයි දෙසටදැයි ජිනේන්ද්‍රට වැටහුණේ...
“මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි නිසා මම දන්නෙ නෑ මල්ලි ඇත්තටම ඔයාගෙ කන්ඩිශන් එක මොකද්ද කියලා කියන්නෙ. සමහරවිට ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච ශොක් එක නිසා ඔයාට...
ඒ හදිසි අවස්ථාවේ ආර්ය හා සන්දේශ් ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය අංශයේ පළපුරුදු වෘත්තිකයන් මෙනි. අමාගී අතිශය කලබලයට පත්ව සිටියා ය. තාත්තා ගේ ජීවිතයට කරදරයක් වෙතැයි...