සිව් වැනි මල් දම
පසුදා මන්දාරම් රෝහලට යන විට රන්දුලාගේ උපකාරය ඇතිව දිලුම් මන්දාරම්ගේ මව අසලටම විත් සුව දුක් ව්චාරන්නට ඉඩ සකසා ගෙන තිබුනේය. මන්දාරම්...
අලුත් අවුරුද්දක, අලුත් මාසයක අලුත් ම දවසක් උදා වී තිබේ. හැම අලුත් දවසක් ම අලුත් ආරම්භයකි. අයිස් කැප් එකක් හිස පළඳාගත් අමාගී සහස්යා මල්වත්තගේ,...
සකී ආන්යා තඹරවිල"අල්ලා ගන්නා සියල්ල අත්හැරිය යුතු වෙනවා පිංවතුනි. අත්හැරීම වේදනාවක්. ඒකට පුරුදු පුහුණු කරන ලද හිතක් තියෙන්න ඕනෙ. අත්හැරියාම පහසුයි. නමුත් අපි අල්ලාගනිමින්…...
තෙවැනි මල් දම
අම්මා හදිසි රිය අනතුරකට මුහුණ දී ඇතැයි ඇමතුම ලැබෙන විට මන්දාරම් උන්නේ දිවා ආහාරය ගෙන අවසන් කරමිනි. රෝහල් පොලිසියෙන් ලැබුණ ඇමතුම අදහා...
විත්තියේ ජ්යේෂ්ඨ නීතීඥවරයා සිය ජයග්රහණය වෙනුවෙන් චතුර ලෙස කරුණු ඉදිරිපත් කළේ ය. උසාවිය ඉදිරියේ කල්පනී මැදගෙදර ගල් ගසා මරා දමන්නට නියම වී සිටියා සේ...
දෙවෙනි මල් දම
දිලුම් රන්දුලාව සම්බන්ධ කර ගැනීමට දැරූ කිසිඳු උත්සාහයක් සාර්තක වූයේ නැත. අම්මලා විදෙස් සංචාරයක යෙදෙමින් උන් නිසා නිවසේ සිටින්නේ සේවය කරන අයවලුන්...
අවුරුදු විසි පහකට පසු…
තරංගා උන්නේ ලා දම් පාට ඔසරියකින් සැරසී කාමරයේ කණ්ණාඩි මේසය ඉස්සරහා හිටගෙන තමන්ගේ හැඩ බලමිනි. තනියම ගෙදරදීම වත්සුනු තවරා හැඩ වුණත්...
සකී ආන්යා තඹරවිල
කල්පනී මගේ කාර්යාලයෙහි, මා අභියස හිඳ සිය කතාව සාරාංශ කොට කියා නිම කළා ය. අවසානයෙහි සුසුමක් හෙළුවේ මා මිස ඇය නොවේ. ආදිල්...
පලමු මල් දම
නිම්නාවී කාමරය තුලට දිව යද්දී දිලුම්ද ඇය පසුපසම ඉක්මන් ගමනින් ඇවිද ගියේය. අක්කා මෝටර් රිය මිදුලේ නැවැත්වූ වේගයත්, කාමරය තුලට දිව ගිය...
ඒ වෙලාවේ, එවන් මොහොතක සාගර ප්රසාද් වීරබාහු කිසිම දවසක තමන්ගෙන් එහෙම දෙයක් අහවි කියලා තමන් බලාපොරොත්තු නොවුන වග තරංගාට ස්ථිරය. මෙච්චර දවසක් ආශ්රය කර,...




